ඊයේ මම Extreme Chapter එකකට ගියා. මේකයි සිද්ධිය.
ඔන්න පිටරටකින් මට දේශපාලණ සරණාගත භාවය දෙනවා (යුරෝපා රටකින්) ඒ රටේ නිව්ස් වලට කියනවා අපි ළංකාවේ ෆැසිස්ට් වාදියෙකුට සරණාගත භාවය දුන්නා කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා "ශ්‍රී ලංකාවේ ජනතාව අමතලා කියනවා , දැන්...