oya inne ban ona tharam, too little, Titi, asmi etccc..

oya inne ban ona tharam, too little, Titi, asmi etccc..

ඕක තව ටිකක් දික් කරමු 2011 විතර වෙනකල්![]()
mata eyage yaaluwek eyawa pennala kiwwe meyaawa anduranawada kiyalaa mama naha kiwwa ethakota thamai yaaluwa kiwwe ye thamai elakiriyei Sanjee wa bandinna inna kenaa kiyalaa...

සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි

නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
එකත් මුල්ම හරියේ..
උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
ඒ දෙතුන් දෙනයි...
දැන් උන් ටිකත් නෑ...
මල්වත්ත ත්රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්රෙඩ් එක...
ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
දැන් ත්රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
ඒක ආයේ හදන්න බෑ...

......) මෙන්න මේ ත්රෙඩ් එකේ තමා ඒ දවස් වල හිටපු කෙල්ලෝ හැමෝම වගේ එකතු වෙලා හිටියේ...... පර්සනලි අඳුනන ය ෆේක් එකවුන්ට්ස් කාගේවත් නෑ...... කුණුහරුප නෑ...... වලි නෑ......බාලයො එන්ටර් වෙද්දි මුහුකුරා ගිය අය පැත්තකට වෙනවා...![]()
මගෙ වයිපෙත් එලකිරි ඇක්ටිව් මෙම්බරියක්
කෙල්ලෝ ඉන්නවාහොයාගන්න මීටරයක් තියෙන්න ඕනි
![]()

බාලයො එන්ටර් වෙද්දි මුහුකුරා ගිය අය පැත්තකට වෙනවා...![]()

sira..nobody said sinhala kunuharupa back then![]()
well, never cry for lost innocence..
නෑ මචං...... 2006 හෝ 2007 ඉඳලා තිබුනා ත්රෙඩ් එකක් UR NOT ALONE කියලා...... එක දැම්මෙත් ඕලු කියලා කෙල්ලෙක් (මගේ කපු නෝනා..... මට අපේ උන්දෑ හම්බුනේ එයා හින්දා......) මෙන්න මේ ත්රෙඩ් එකේ තමා ඒ දවස් වල හිටපු කෙල්ලෝ හැමෝම වගේ එකතු වෙලා හිටියේ...... පර්සනලි අඳුනන ය ෆේක් එකවුන්ට්ස් කාගේවත් නෑ...... කුණුහරුප නෑ...... වලි නෑ......

මම 2008 බං..
ඒ නූල නං මම දන්නේ නෑ...
මල්වත්ත නං පට්ට ආතල් බං..![]()

do I know your better half from here? <3
සංජියෝ.. එන පොට හොද නැතෝ.. 
ඒක තමයි බන් පී එම් දදා නම් අහන්නේ මොන ඉලව්වකටද? මෙන්න මෙහෙ නම කියල දාපන්..මෙහි සිටිය කෙල්ලෙකු සමග ලගින් ඇසුරක් පවත්වා ඇත
PM දමා නම් ඇසීමෙන් වලකින්න