1. SANJEE

    EK Married Club-14

    වැඩක් නෑ කියලා කුලප්පු වෙච්චි මි හරක් වගේ දන දැනම එනවා අර බැරියර් පෙරලන්න..... හොඳටම දන්නවා පෙරලලා යන්න බෑ කියලා නිකන් බොරු වීරයෝ වෙනවා......
  2. SANJEE

    EK Married Club-14

    හරි දැන් එතකොට මේ මැයි දේශානුයි විතරමයි සටන පාවා දුන්නේ........? අනිත් එවුන් එකෙක්වත් මේ අලුත් නිතිය පිළිපදින්නේ නෑ....... අනේ නිකං පල යන්න...... "අනික මේක ගොන් නීතියක්....." අවිවාදයෙන්ම.... එකෙන්ම...... :yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-14

    මගෙත් ආරක්ෂාව වටිනවා....... එක නැහැ කියන්නේ නෑ....... ආරක්ෂාව වගේම මම අමාරුවෙන් මහන්සි වෙලා හොයාගන්න සල්ලිත් මට වටිනවා....... එව්වා නිකන් කොහෙවත් ඉන්න වේස බුරුවන්ට පගාව හැටියටවත් දඩ හැටියටවත් ගෙවන්න මම සුදානම් නෑ...... මේ ගේනවා තකතීරු නීතියට මම විරුද්දයි එකෙන්ම නෙවෙයි එකටත් උඩින්ම....... ඒත්...
  4. SANJEE

    EK Married Club-14

    :lol::lol: ජබුං.......
  5. SANJEE

    EK Married Club-14

    නෑ දැන් අප්ඩේට්ස් තියෙනවා....... :lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-14

    විරුද්ධත්වය ප්‍රකාශ කලාට් ඒ ප්‍රකාශ කරන ඒකට විරුද්ධවත් උන් වැඩ කරනවනම් මොකද කරන්නේ...... අමාරුවෙන් හොයාගන්න සල්ලිත් දඩ හැටියට පුද පුද ඉන්නද වෙන්නේ....... කවද වෙනකන් පුදන්න වෙයිද.......? පුදලා පුදලා උන්ට ඇති වෙච්චි දවසට ලයිසන් එක කැන්සල් කලොත්.....?
  7. SANJEE

    EK Married Club-14

    එව්වා කියන්න බෑ....... උඹලා ඔක්කොටම කලින් මේ මම යයිද කියලා කව්ද දන්නේ ඉතින්.......
  8. SANJEE

    EK Married Club-14

    අපි ෆුල් ෆේස් දාගෙන යන්න යන්න අපි දඩ ගෙවනවා..... ඒක ආණ්ඩුවට වාසිනේ උන්ට ආදායමක්නේ......
  9. SANJEE

    EK Married Club-14

    ඒක ඇත්තනම් වරෙන් බඩාගේ මල ගෙදර හරිද..... එහෙදි හම්බෙමු......
  10. SANJEE

    EK Married Club-14

    මාමිට හරියට සල්ලි & වේලාව තියෙනවා වගේනේ මානව හිමිකම් ගැන ගේමට බහින්න..... :lol:
  11. SANJEE

    EK Married Club-14

    එව්වනම් මහා කුප්ප වැඩ හරිය....... ප්‍රවාහන ගාස්තු හැටියට උඹ ටොබ්ලරෝන් තියාගත්තා නෙහ්හ්..... :frown:
  12. SANJEE

    EK Married Club-14

    ජිවිතේ වටිනවා...... ඒත් උගත් කියන අර ගොන් බූරු මැටිමෝල්ලු එක්ක ගේම ඉල්ලන්න තරම් මට අමාරුවක් නෑ....... රකින්න ජිවිත තියෙනවා කරන්න වැඩ තියෙනවා ඉටුවෙන්න ඕනේ වගකීම් තියෙනවා මගේ අතේ....... එව්වා අතේ තියාගෙන මට සුපර්මෑන් කෙනෙක් වෙන්න බෑ......
  13. SANJEE

    EK Married Club-14

    ආහ්හ් එක මේ ඉරිදා දාගත්තද.....? ට්‍රයි එකක් දෙන්නම් 4 න් පස්සේ ඔලුව දාන්න...... ක්ලාස් ඉවර වෙන්නේ 4 ට......
  14. SANJEE

    EK Married Club-14

    මේ ගොන් වස්සාට කිව්වට තේරෙන්නේ නෑ බං........ ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න මටනම් වුවමනාවක් නෑ.......
  15. SANJEE

    EK Married Club-14

    දෙන්නටම තෑන්ක්ස්........ :) :cool: :yes:
  16. SANJEE

    EK Married Club-14

    ඉරිදා මොකක්ද තියෙන්නේ....? :eek:
  17. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes::yes::):):):)
  18. SANJEE

    EK Married Club-14

    එව්වා ඔය නිකන් වේෆර්ස් චොකෝ නෙවෙයි හරිය ඔරිජිනල් android 4.4 එව්වා.... :lol:
  19. SANJEE

    EK Married Club-14

    ස්තුතියි නංගි...... ස්තුති..... :)
  20. SANJEE

    EK Married Club-14

    මට 500 එව්වා නිකං උන්ට පුද පුද ඉන්න බෑ....... :growl::growl::growl:

    No contents