EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.

    නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද:(

    :lol:
    මේකට නම් තොට අමතයි ඇවිල්ලා හොඳම එකෙන්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:
    යකෝ මේ යන විදිහට මුන්ට බඩ යන්න බඩක් ඉතුරු වෙන්නේ නෑ :lol::lol::lol:

    :lol: කියලා වැඩක් නෑ..... මට අද උදේ ඉදන්..... එක නම් ඊයේ රෑ කාපු කොත්තුවේ අතුරුඵල..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ බලහන්කෝ ආශ්මි දුන්නු වයිට් ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලා අරුන්ට කඩෙන් කිට් කැට් ටිකක් අරගෙන ගිහින් දීලාද කොහෙද. මුන් ටිකත් රසයි කිය කියා කාලා. බඩා තමයි බඩා. මෙලහකට ටොබ්ලරෝන් ටික ශොප් එකේ තියන් විකුණනවද දන්නෙත් නෑ. :lol::lol::no:

    :frown: මේ මොන උට්ටේ වයිට් ටොබ්ලරෝන් ද යකෝ........ :no: :growl: :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරියේ මැච් එක. හේවාවිතාරන ග්‍රවුන්ඩ් එකේ රාජගිරියේ... :nerd:

    ආහ්හ් එක මේ ඉරිදා දාගත්තද.....? ට්‍රයි එකක් දෙන්නම් 4 න් පස්සේ ඔලුව දාන්න...... ක්ලාස් ඉවර වෙන්නේ 4 ට......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.

    නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද:(

    :frown: මට ඈති බස් එකක් නෑ..... :no: හතර අතට ණය කඩයක් නම් කරනවා තමා....... :lol: :dull:

    :lol: නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......?? :confused:

    දඩ කොල දීලා උසාවි දාපු වෙලාවට බලාගමු මානව හිමිකම් ගැනත්...... :D :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹට 500 ද වටින්නේ උඹේ ජීවිතේද සංජියෝ......?? :confused:

    ජිවිතේ වටිනවා...... ඒත් උගත් කියන අර ගොන් බූරු මැටිමෝල්ලු එක්ක ගේම ඉල්ලන්න තරම් මට අමාරුවක් නෑ....... රකින්න ජිවිත තියෙනවා කරන්න වැඩ තියෙනවා ඉටුවෙන්න ඕනේ වගකීම් තියෙනවා මගේ අතේ....... එව්වා අතේ තියාගෙන මට සුපර්මෑන් කෙනෙක් වෙන්න බෑ......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එව්වා ඔය නිකන් වේෆර්ස් චොකෝ නෙවෙයි හරිය ඔරිජිනල් android 4.4 එව්වා.... :lol:

    අපොයි වේ පස් කිට් කැට්ද කෑවේ. අන්න අරූ ටොබ්ලරෝන් ටික බෙදලා නෑ. :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මූ බලහන්කෝ ආශ්මි දුන්නු වයිට් ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලා අරුන්ට කඩෙන් කිට් කැට් ටිකක් අරගෙන ගිහින් දීලාද කොහෙද. මුන් ටිකත් රසයි කිය කියා කාලා. බඩා තමයි බඩා. මෙලහකට ටොබ්ලරෝන් ටික ශොප් එකේ තියන් විකුණනවද දන්නෙත් නෑ. :lol::lol::no:

    ලොල් :lol::lol:
    බඩාට නම් අවුලක් නැතිවෙයි තඩි බඩක් තියෙන නිසා :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.

    නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද:(

    මේකනම් ඉතින් ඇත්ත තමා

    ඉතින් බන් ෆුල්ෆේස් නොදා ගියාම කිසිම විරෝදයක් නැතුව ඒක ක්‍රියාත්මක වෙනවනේ.ඊට පස්සේ කියයි යතුරුපැදි කරුවන් කිසිම විරුද්දත්වයක් නෑ කියල.ඒක දිගටම තියෙයි :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මට ඈති බස් එකක් නෑ..... :no: හතර අතට ණය කඩයක් නම් කරනවා තමා....... :lol: :dull:

    :lol: නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......?? :confused:

    දඩ කොල දීලා උසාවි දාපු වෙලාවට බලාගමු මානව හිමිකම් ගැනත්...... :D :yes:

    මාමිට හරියට සල්ලි & වේලාව තියෙනවා වගේනේ මානව හිමිකම් ගැන ගේමට බහින්න..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකනම් ඉතින් ඇත්ත තමා

    ඉතින් බන් ෆුල්ෆේස් නොදා ගියාම කිසිම විරෝදයක් නැතුව ඒක ක්‍රියාත්මක වෙනවනේ.ඊට පස්සේ කියයි යතුරුපැදි කරුවන් කිසිම විරුද්දත්වයක් නෑ කියල.ඒක දිගටම තියෙයි :confused:

    අපි ෆුල් ෆේස් දාගෙන යන්න යන්න අපි දඩ ගෙවනවා..... ඒක ආණ්ඩුවට වාසිනේ උන්ට ආදායමක්නේ......
     
    Status
    Not open for further replies.