අපෝ මේ සංජියයි අර දේශාන් කාරයයි සටන පාවලා දීලා...... තොපේ මූණු ගැන ආදරේ නැද්ද බොලව්..... දාගනියව් අ.හු.වේ.පු. දෙන්නම ෆුල් ෆේස්.....![]()
පොලිස් උට්ටන්ට පුක් ගහගන්න කියලා..... යකෝ අපි තොපිලා අඩු පඩු කඩා ගත්තහම පොලිස් වේසාවෝ එන්නේ නෑ අපිට කන්න දෙන්න.......
![]()

චමිත මාමගේ අවතාරේ.....ෆට්ටයි ඈ......චමිත මාමා වගේම ෆට්ට![]()

me widihatama idiriyatath igenimen dakshakam paanna labewa kiyala suba pathanawa punchi donita
![]()

![]()
![]()
යකෝ මූ මාර බුවෙක්නේ. ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලද? මූට නම් මාසයක් විතර බඩ යන්න ඕනේ එක දිගට විජලනය වෙලා හොස්පිටල් ඇඳේ සති දෙකක් විතර දබලා ඉන්න. අපිට රස කර කරා චොක්කා කාපු අනික් උන්ට සාදු....!!!![]()

කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......
පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ.....![]()
![]()
මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට.......![]()
අවන්කවම සන්තෝශයි සන්ජියෝ,කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......
පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ.....![]()
![]()
මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට.......![]()

8.15 ට විතර.උඹලගේ ඔෆිස් එක ගාව තමා මම හිටියේ
උදේ කීයටද දන්නේ නෑ උඹ ආවේ අද මේ පැත්තේ... :රෝලයිස්:

මේකේ උංගෙන් මොකෙක් හරි ඉරිදා මැච් එකට එනවැයි?? :නර්ඩ්:
8.15 ට විතර.උඹලගේ ඔෆිස් එක ගාව තමා මම හිටියේ
දැන් උඹ උඩ තට්ටුවේ ඉඳන් හොම්බ දාගෙන ඉඳි පාරට
තාම සුවර් නැත

යකෝ මේ යන විදිහට මුන්ට බඩ යන්න බඩක් ඉතුරු වෙන්නේ නෑ![]()

අපෝ උඹලා වේෆර්ස් චොකෝ කාලද මෙච්චර රසයි කිව්වේ. ඊයෙමද චොක්කා කෑවේ ඉස්සෙල්ලම.
![]()

අපේ අම්ම මේ දැන් කිව්වා ඕක නම් ඔහොම පරලා මදි ලොකු ප්රචාරයක් දීලා උද්ගෝෂනය කරන්න ඕනේ කියලා...![]()
ආයෙත් පාරට බහින්න වෙයි වගේ.......

ආයෙත් පාරට බහින්න වෙයි වගේ.......
![]()
![]()

නියමයි සංජී අයියේ.පොඩ්ඩි හොඳට ඉගෙන ගනී.ඇක්ටිව් වැඩ කරනවා කියන්නේ එලම තමා.
පේන්නේ නැද්ද සමහරු පොත පත විතරයි ලෝන්තපොල් වගේ වැඩ කරන්නේ

යකෝ.. මේකේ මොකෙක්වත් ඉරිදට එන්නේ නෑ???? :යක්මූණ:

අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.අපෝ මේ සංජියයි අර දේශාන් කාරයයි සටන පාවලා දීලා...... තොපේ මූණු ගැන ආදරේ නැද්ද බොලව්..... දාගනියව් අ.හු.වේ.පු. දෙන්නම ෆුල් ෆේස්.....![]()
පොලිස් උට්ටන්ට පුක් ගහගන්න කියලා..... යකෝ අපි තොපිලා අඩු පඩු කඩා ගත්තහම පොලිස් වේසාවෝ එන්නේ නෑ අපිට කන්න දෙන්න.......
![]()

අවන්කවම සන්තෝශයි සන්ජියෝ,![]()

අපිට දඩ ගෙවන්න දෙයියෝ, කොම්පූටර් කඩ, බස්, වතු පිටි වලින් ආදායම් එන්නෙ නෑ යකෝ.
නීතියට එරෙහි වෙලා දිනන්න බෑ මචන්, නීතියට අනුගත වෙලා තමයි දිනන්න ඕනෙ, හරි උබ ෆුල් ෆේස් දාගෙන ගියා කියමු, දඩ කොල දීලා දීලා උබව උසාවි දාලා ලයිසොම කෑන්සල් කරත් කොහොමද![]()