1. B_i_n_g_o

    සිහශක්ති nostalgic <3

    :yes::yes::yes::yes:
  2. B_i_n_g_o

    සිහශක්ති nostalgic <3

    මේ බෑන්ඩ් එක ගැන උනන්දු උන් මුගෙ කතාව පොඩ්ඩක් කියවල බලහන්.:( 'මම හිතාගෙන හිටියේ ලංකාවම මංගල උයනක් කියලා' - ඇන්තනී සුරේන්ද්‍ර http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-09-05/2014-12-20-03-12-04/703-2017-08-28-10-40-42
  3. B_i_n_g_o

    Sperm test කරපු අය ඉන්නවද??

    ඔව් බං. ඉගනගන්න, ෆන් ගන්න කසාදෙ පස්සට දානව. ආයෙ බැදලත් ලමයි හදන එක පස්සට දානව. ගොඩක් අය හිතන් ඉන්නෙ ලමයෙක් හදන්න හිතාගෙන දෙතුන් පාරක් වැඩේ කරපු ගමන් ලමයෙක් හම්බෙයි කියල. හැමෝටම එහෙම වෙන්නෙ නෑ. දැන් කාලෙ වෙනස්. අහන අහන ගෑනුන්ට මිස්කරේජ් දෙක තුන වෙලා තමයි පලවෙනි ලමය හම්බෙලා තියෙන්නෙ.එතකොට අපි...
  4. B_i_n_g_o

    Sperm test කරපු අය ඉන්නවද??

    පලවෙනිපාර මිස්කරේජ් එකක් උනා. ඊටපස්සෙ ආයෙ බබෙක් හිටියම අපි ගියෙ වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට. මගෙ ටෙස්ට් වලයි වයිෆ්ගෙ ටෙස්ට් වලයි රිපෝර්ට් බලල ඒ ඩොක්ටර් කිව්ව අපි දෙන්නගෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියල.
  5. B_i_n_g_o

    Sperm test කරපු අය ඉන්නවද??

    උඹ තාම ට්‍රයි කරන්න අරන් මාස 4ක් විතර කිව්ව නේ. එහෙනම් බයවෙන්න එපා බං. එහෙම එකපාර හිටින්නෙ නෑ හැමෝටම. ඔය ඩිම්බ මෝරන්න කියල ඉන්ජෙක්ශන් එකක් විද්ද වයිෆ්ට. අපිට කිසි අවුලක් තිබිල නෑ. හිතේ සැකේට ගියෙ. අන්තිමට පහලොස්දාහක් විතර වියදම් වුනා බොරුවට. හැබැයි ඉතින් ඉක්මනටම බබෙක් හිටිය.:D
  6. B_i_n_g_o

    Sperm test කරපු අය ඉන්නවද??

    මෙන්න මේ ටිකත් අර කොලේ තිබ්බ ඕකේ..:yes::yes::yes:
  7. B_i_n_g_o

    Sperm test කරපු අය ඉන්නවද??

    මමත් ඕක චැක් කොරන්න ගිහින් තියනව. බැදල මාස 8ක් වගේ යද්දි බයටම ගියා චෙක් කරන්න. ගම්පහ ආරෝග්යා එකට ගියෙ. මම උන්ගෙන් මුකුත් විස්තර අහන්න ගියෙ නෑ ඉස්සල්ලම. ෆාමසියෙ තියනව පොඩි ප්ලාස්ටික් කුප්පි වගයක්. ඕකක් අරන් වැලක් බලල බඩු ටික කුප්පියට දාගෙන පටස් ගාල හොස්පිටල් එකට ගියා. වයිපරේ එක්ක ගියෙ. මට ඉතින්...
  8. B_i_n_g_o

    මගේ හොදම යාලුවෙක්ට තියෙන ප්‍රශ්නයක්.

    හොඳ vog කෙනෙක් චැනල් කරහන්. ඕක හොඳ කරන්න පුලුවන් වෙයි.
  9. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    මම අහල කියන්නම් ඒජන්සියක් ගැන මීගමුවෙ තියන එකක්. හැබැයි ඉතින් හොදයිද නරකයිද කියන්න නම් දන්නෙ නෑ කොල්ලො. හොදට හොයල බලල යමන්.තව දන්න උන්ගෙන් අහපන්, රට ගිය උන්ගෙන්. :confused:
  10. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    :yes::yes::yes::yes:
  11. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    උඹ ඉන්නෙ කොයි පලාතෙද?
  12. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    ඔව් ලංකාවෙ උන් ගිය තැන ගූ නාල එන්නෙ.:rofl::rofl:
  13. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    මගෙ දුරින් නෑදෑ වෙන මල්ලි කෙනෙක් ගියසතියෙ ගියා ස්ටුඩන්ට් වීස අරන්. බඩු එහෙම පට්ට ගනන්ලු. තාම පාට් ටයිම් ජොබක් සෙට් වෙලත් නෑ. ඌට දැන්ම එපා වෙලා ඉන්නෙ.
  14. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    ඔව් සල්ලි ඉතුරු කරගන්න පුලුවන්නම් කුකුල් ෆාම් එකක හිටියත් පාඩු නෑ.:rolleyes:
  15. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    ස්ටුඩන්ට් වීසා අරන් ජපන් යන එක ගැන විස්තර දන්න උන් කියහල්ලකො. අනාගතයක් තියනවද?
  16. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    ඔව් ඒක ඇත්ත.
  17. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    ඔව් සයිප්‍රස් ගිහින් කුකුල් ෆාම් එකක ජොබක් සෙට් උන එකෙක් මට කිව්ව ඌ කන කට්ට. කුකුල්ලු ලොරිවලට පටවද්දි උන්ගෙ බෙටි පවා මූනට වැටෙනවලු. උන්ගෙ ජරාව අල්ලල කෑම වෙලාවට කන්න ගිහාම කෑම රුචිය නැතිවෙලා යනවලු.
  18. B_i_n_g_o

    Israel යන්න ජොබ් එකකට. HELP..!

    මම දන්න පොරක් ගියා වයසක ජෝඩුවක් බලාගන්න. උන්ට යන්න ඒජන්සියෙන් ලක්ශ 15ක් ගත්ත. පඩිය ලක්ශ 2.5. මාසයක් කෝස් එකක් කරන්නත් උනා ලෙඩ්ඩුන්ට සාත්තු කරන දේවල් සම්බන්දව.
  19. B_i_n_g_o

    ජිවිතේ හරිම කටුකයි බන්.

    මෙහි අපේ අරමුණ මෙම සාකච්චාව උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් වින්දිතයාගේ මනස වෙනස් මානයක තබා ඔහුට තාවකාලික සුවයක් ලබාදීමයි.:P

    No contents