සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ
උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
reset කියන එකට සිඞ්හලෙන් මොකක්ද කියන්නෙ ?
රීසෙට් කියන බට්න් එකට දාන්නයි වචනෙ ඕනෙ.
ප්‍රත්‍යාරම්භ කරන්න, යළි පිහිටුවන්න වගේ වචන මදුරෙ තියෙන්නෙනං.
ඒව ගැලපෙන්නෑ වගේ :(
වෙන මොකක් හරි ගැලපෙන හොඳ වචනයක් හොයා දියල්ලකෝ.