1. markhaloce

    ගොතා

    සී අයි ඩී එකේ උන්ටත් සුදුවෑන් වලම යන්න වෙයි වගේ.
  2. markhaloce

    ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?

    ඡන්දෙට කලින් වැලිවේරිය හළාවත කටුණායක පහු කරං රට පුරාම මිනිස්සු භයෙන් තමා බං හිටියෙ. සුදුවෑන් වල යන්න භය නැත්තෙ කව්ද :lol: :lol: :lol:
  3. markhaloce

    හිට්ලර්

    මහින්ද රාජපක්ෂ අපේ රජතුමාව මතක් වුනා සිඞ්හලු :baffled: මොකෑ දන්නෑ නේ. 2+
  4. markhaloce

    house plan

    තනි තට්ටුව කිව්වෙ බිම් මහලත් එක්කද ? බිම් මහල හැරද ? o_O
  5. markhaloce

    රූපවාහිනියේ යහපාලනය

    power of pedophilia ? (Somarathna Disanayake) ?? රෙප් නං කපන්න එපා සිඞ්හලු. මාත් මෛත්‍රීට තමා දුන්නෙ. :yes:
  6. markhaloce

    A/L Commerce Help!

    කොලා තමා. පස් පාරම පේල් සිඞ්හලයෝ. :no:
  7. markhaloce

    ගෝඨාභයට අභියෝගයක්

    අපෝ හෙලි කලෑකි බං. ස්විස් ගිණුම් වල තියෙන ඒව එළි වෙන්නෙ නෑ. ඒ නිසා ගෝඨ අගේට හෙළි කරයි.
  8. markhaloce

    Obituary_Notice

    වයස කීයක්ද බං :(
  9. markhaloce

    පාරේදී ගුටි කෑව බන්

    උඹ ඉන්නෙ මොන වාට්ටුවෙද ? :baffled:
  10. markhaloce

    පාරේදී ගුටි කෑව බන්

    :O උඹ හේලෝ ගහපු එකෙක්ද ? :/ මතක නෑ බං. මොකක්ද නම ? දැන් හේලෝ ගහපු කාලයක් මතක නෑ බං.
  11. markhaloce

    පාරේදී ගුටි කෑව බන්

    :O අඩෝ මං එහෙ තමා ඉන්නෙ. මොකක්ද උඹ ඉන්න වාට්ටුව ?
  12. markhaloce

    පාරේදී ගුටි කෑව බන්

    මිනී මස් කන්න බෑ බං. අප්පිරියයි. :( ඒ වුනාට මස් කුට්ටියක් කඩාගන්න ආසයි බං වෝකර් කෙනෙක් වගේ. මං මාර ආසාවෙන් ඉන්නෙ ගෙදර වෙන කවුරුත් නැතුව මං තනියෙන් ඉන්න වෙලාවක හොරෙක්වත් පනිනවනං කියල. :( මෙහෙට හොරෙක්වත් එන්නෑ බං. අනිවා කවද හරි මොකෙක්ගෙන් හරි මස් කුට්ටියක් කඩාගන්න එක කඩාගන්නවමයි :D :yes:
  13. markhaloce

    සාද බරින් බදු ගෙවන්නා මුදයි

    කවුරු කලත් මේව හොඳ වැඩ :D
  14. markhaloce

    පාරේදී ගුටි කෑව බන්

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල...
  15. markhaloce

    සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

    Undo කියන එකටත් වචනයක් ඕනෙ
  16. markhaloce

    සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?

    මීටර් සීයක් පයින් ඇවිදගන්න බැරි තෝ දවස් දෙකෙන් සිරීපාදෙ කොහෙ නගින්නද කුකුලොහ්. යන උන්ට ට්‍රොලියක් අරං යන්න කියපං :baffled: බම්ප්
  17. markhaloce

    මේකෙ ඉන්න ලොකුම වනචරය.

    යමෙක් "උඹලෑ අම්මා තමා ලොකුම වනචරයා" යනුවෙන් කමෙන්ට් කරයිද, උඹලෑ තාත්තාගේ තට්ටය දෙස ඉමහත් ඕනෑකමකින් යුතුව බලයිද, උඹට සොන්නයා යනුවෙන් අමතා උඹව ලිඳකට ඇද දමයිද, ඔහු එලකිරියෙහි වෙසෙන ලොකුන වනචරයා වේ :baffled:
  18. markhaloce

    අතිගරු " ජනාධිපතිවරයා;

    හිතට මාර හැඟීමක් දැනුන බං. ඒගැන කියන්න වචන නෑ. මොන තරම් නං නිර්භීත නායකයෙක්ද. ශෙල් ගහද්දි මැශින් ගන් තියෙන පිරිසක් අතරට කිසිම ආරක්ෂාවක් නැතුව නිකංම විශ්වාසය පමණක් තියාගෙන යන්න තරං ? මේ වගේ නායකයෙක් අපිට කවද්ද පහල වුනේ. හැමෝම ඒ සී කාමර වලට වෙලා මාධ්‍යය සාකච්ඡා දීපු අය. මෙතුමා අව්ව වැස්ස ආරක්ෂාව...
  19. markhaloce

    සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

    ප්‍රතිසන්ධාන ගත කිරීම කියලත් කියාං :rofl:
  20. markhaloce

    සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

    Save කියන එකටත් සිඞ්හල වචනයක් ඕනෙ. :dull: Show All කියන බටන් එකටත් සිඞ්හල වචනයක් ඕනෙ :nerd: ටේබල් එකක තියෙන ඔක්කොම ඩේට ටික පෙන්නන්න

    No contents