1. markhaloce

    ♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

    මේ ත්‍රෙඩ් එක කලින් දැකල දිග වැඩි නිසා කම්මැලි කමේ ලෙස්සල ගියා. පස්සෙ උඹ මැසේජ් එකක් දාල තිබ්බ නිසයි අඬයි කියල කියෙව්වෙ :baffled: ඇත්ත තමා බං. තාමත් හෙන පිරිසක් කැපුවත් නිල් කැපුවත් කොල කැපුවත් දම් කැපුවත් මැජෙන්ටා කියනව. පුදුමයි උඹ LLRC වර්තාව ගැන කියල තියෙනව බය නැතුව. :O බහුතරය හිතං ඉන්නෙ...
  2. markhaloce

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    ආ අන්කල්. :baffled: අන්කල් ඔහොම කිව්ව කියන්නෙ මුන් දෙන්න එකාම තමා :D
  3. markhaloce

    Animated Avatar

    උඹට මොන ඇනිමේසන්ද කුකුලොහ්. ඩිෆෝල්ට් අවටාර් එකෙන් එලකිරි වරෙං :baffled:
  4. markhaloce

    USB hub උදාව්

    6600ක් තියෙනවනං ලාබෙට හබ් එකක් ගන්නවද කුකුලොහ් :no:
  5. markhaloce

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    අයි ඈම් ස්මාට් ඉනෆ් ටු අන්ඩස්ටෑන්ඩ් දැට් යූ වෝන්ට් බී ලයික් ද සේම් පර්සන් ඉන් බෝත් ඔෆ් යුවර් අකෞන්ට් කුකුලෝහ්.
  6. markhaloce

    අලුත්ම_අංශක_360ම_photo_ගතහැකි_බෝල_කැමරාව

    360 කන්නද කුකුලොහ්. :baffled: නැද්ද 2π ගන්න පුළුවන් කැමරාවක් ? :P ආහ් අසහනකාරයා :baffled:
  7. markhaloce

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    එහෙනං උඹ ඉන්කොග්නිටෝ වින්ඩෝ එකෙන්. ක්‍රේසි බඩී නෝමල් වින්ඩෝ එකෙන් :D
  8. markhaloce

    ලොව න්‍යෂ්ඨික පිපුරුම් සිදුකල ස්ථාන

    කෝ සිඞ්හලු ලඞ්කාව ?
  9. markhaloce

    help GCE O/L 2013,2012 papers tiyanawada?

    තියෙනව උඹට හින්ද දෙන්නෑ. බම්ප් :baffled:
  10. markhaloce

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    උඹ නෝමල් වින්ඩෝ එකෙන්. ක්‍රේසි බඩී ඉන්කොග්නිටෝ එකෙන්. -_-
  11. markhaloce

    එපා වෙනව බන්

    තෝ මොකටද එලකිරිය කන්න ගියෙ ? :angry:
  12. markhaloce

    Please Help.....

    ටැන්කියෙ තවත් භාගයක් විතර වතුර තියෙනව. අපි ටැන්කි බලාගෙන රිප්ලයි කරන්නෑ. කෙලින්ම රෙප් වලිං තමා ගෙවන්න ඕනෙ. දැන් හොඳ හිතිං තියෙන පවර් එකෙන් රෙප් දෙනු :baffled:
  13. markhaloce

    සුධර්මන් බලු කුඩුවේ‍.

    ඉතිං පැහැරගෙන නැද්ද ? උඹ මෙහෙම කියද්දි සැකත් හිතෙනව බං මෛත්‍රී ඇත්ටටම ලමෙක් පැහැරගත්තද කියලත්. :baffled: මං කියන්නද. උඹ ඇත්ත කියන්න එපා බං. :no: හැමදාම ණයිම ඇරපං. එතකොට ශේප් :rofl: ණයි ඇරල ඇරල ඇත්තක් කියද්දි නිකං මොකක්ද වගේ බං. ඊට පස්සෙ ඒක ප්‍රවෘති වලට කිව්වත් පිළිගන්න හිතෙන්නෙම නෑ :baffled:
  14. markhaloce

    කරුණා අම්මාන් ගේ හෙළිදරවුව හමුවේ සියල්ල &#3505

    හැමෝම නිහඬ වුනාට මහින්දට නං ආයෙ ඡන්දෙ දෙන්නෑ :no:
  15. markhaloce

    සුධර්මන් බලු කුඩුවේ‍.

    පතිර ණයා ඇරල තියෙන නයි වල හැටියට පිළිගන්න අමාරුයි :no:
  16. markhaloce

    බලු පැටියෙක්...!

    ඔය පාරවල් අයිනෙ ඉන්නෙ පාහර වල් බල්ලො :D අන්න ඒකෙක් හදපං :baffled: වියදම සෑහෙන්න අඩුයි.
  17. markhaloce

    USB hub උදාව්

    :O :( කඩේට ගිහිං දෙන්න කියල බැලුවෙ. මං හිතුවෙ හබ් එකේ අවුලක් කියල. දැන් ඉතිං මේකට දුං අල්ල අල්ල තියාගන්නද බං :'(
  18. markhaloce

    උඹ දන්නවද දන්නෑ. උඹට පිස්සු බං. :yes:

    උඹ දන්නවද දන්නෑ. උඹට පිස්සු බං. :yes:
  19. markhaloce

    මුළු කිරියම එකම ලෝගෝ එකක්

    බල්ලන්ටත් හිතෙන දේවල්. එක්කො මුට ජලභීතිකාව. නැත්තං මූ පිස්සු බල්ලෙක් :yes:
  20. markhaloce

    Processor ගැන Presentation එකක් හොයලා දෙන්නෝ....

    තොපිට ගෙදර වැඩ දෙන්නෙ කරුණු හොයල තනියම කරන්න මිසක් වෙන උන් හදපුව අරං ගිහිං පෙන්නල ලකුණු දාගන්න නෙමේ. ගූගල් කරල කරුණු හොයාගෙන තනියම හදපිය. :baffled:

    No contents