මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ විදිහට හිටපු හමුදාපතිට සැලකුවනං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ බිස්නස් එකක් කලා නං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද වැලිවේරියෙදි, කටුනායකදි, හලාවතදි මිනිස්සුන්ව ශිෂ්ඨ විදිහට කඳුලු ගෑස් වගේ දෙයක් පාවිච්චි කල්ල විසිරුවා...