කියන්න ආඩම්බරයි සිඞ්හලු රතු කල්ල තියෙන ටිකනං මටත් එහෙම්මමයි :D
ඩ්‍රයිවිංනං කාර් වෑන් විතරයි ඈ. බයිසිකල් ටීවිල් ඇහැකි. ලයිශන් නෑ :(
ඒ ටික ඇරුණාම අනික් ටික ගැන නං සතුටු වෙනව :D
ඔහොම වටේ පාරෙ යන්න ඉඩ නැතිවෙන්න යාළුවො හිටිය කියල කන්නද යකෝ ?
තොට ඕක දැන්ම තේරෙන්නෑ :D
ජොබක් කරන්න වගේ ගත්තාම බලපංකො තොට...