1. markhaloce

    නිව්ටන්ගේ මරණයට ඉන්දියාවේ සම්බන්දය?

    මූ නම් ගහල තියෙන්නෙ එසේ මෙසේ මත්ද්‍රව්‍යයක් නෙමේ :no: lol වෙනුවට lpl වැදුනට කමක් නෑ කිව්වෑකි. :yes: lil වැදුනට කමක් නෑ කිව්වෑකි. :yes: යකෝ O වල ඉඳන් බටං පහක්ම පහු කරං ගිහිං හම්බවෙන E වදිනව කියන්නෙ හෙනම අස්වාභාවිකයිනෙ බං. :shocked: ඔය ජරාව ගහන එක දැන්වත් නවත්තපං. තියෙන සැරම ජරාව බීල බීල තොපි...
  2. markhaloce

    ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O

    ආයෙ මොකෙන්ද බං හදන්නෙ :( තව ඊමේල් එකක් හදන්න ගියාම එපාවෙනව බං. ගීටී කුඩු ගහලද මන්ද එලකිරි එන්නෙ :(
  3. markhaloce

    බොරැල්ල සුසාන භූමියෙන් මළ සිරුරු මතු වෙය&#3538

    :O අම්මට හුඩු. ඊයෙ නේද වෝකිං ඩෙඩ් වල 9 වෙනි එපිසොඩ් එක ආවෙ :O වෙලාවට මේ පැත්තෙ ආවෙ. නැත්තං ඒකත් අමතක වෙනව :D ටීවී සීරියස් වුනාට ඒක ඇත්ත කතාවක් ඇසුරෙන් සිඞ්හලු හදල තියෙන්නෙ :3
  4. markhaloce

    ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O

    ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O කිරියෙ ඇඩ්මින්ට මක් වෙලාද බං ? මේ නම පොඩ්ඩක් අවුල් වගේ නිසා නම වෙනස් කල්ල දෙන්නෙත් නැති නිසා නම වෙනස් කල්ල වෙන අකෞන්ට් එකක් හදාගත්ත. මේ යෝධය ඒක බෑන් කලානෙ වෙන උන්ගෙ ත්‍රෙඩ් හයිජැක් කරනව කියල :( මොකක්ද බං මේකට කරන්නෙ ? මං එක ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ. මොකක්ද...
  5. markhaloce

    Best Slogans Ever Created

    සුභ අනාගතයක් :lol::lol::lol:
  6. markhaloce

    wifi help ...

    ඇයි බං නම කපල ? :baffled:
  7. markhaloce

    මිටරයට කන්දම් තියලා විදුලි බිල අඩු කරගන්&#3505

    එහෙම ගණනය කරල්ලෑ. හොරෙන් ගත්තු කාලෙ අරූගෙන් අහගන්නව ඇති. ඊට පස්සෙ මාසෙකට සාමාන්‍යයෙන් උගෙ ගෙදර බඩු අනුව යුනිට් ගානක් දානව ඇති. ඒ ඔක්කොම ගෙවන්න කියනව ඇති.
  8. markhaloce

    නිව්ටන්ගේ මරණයට ඉන්දියාවේ සම්බන්දය?

    :baffled: තුවක්කුව බිමට අල්ලල වෙඩි තියල උඩ යන සිද්ධි එහෙම නෑ ? 2+
  9. markhaloce

    Trancend 3.0 64GB පෙන් Rs 3300

    ඔව්ව වැඩ කරනෝ කියල ශුවර්ද ?
  10. markhaloce

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

    හදිස්සියෙ ත්‍රෙඩ් එක බම්ප් වුනේ ඌ 2011 ඉඳන් මේ වෙනකංම ඉස්පිරිතාලෙද දන්නෑ නේ ? එහෙනං ඕක ඉස්පිරිතාලෙම මැරිය. බම්ප් කරපු එකා මෝචරියෙදි මැරිය :frown::frown::frown::frown::frown:
  11. markhaloce

    Anda penakaraya

    :O ඉතිං දුවපු උන්ට ඌව අල්ලගන්න ඇහැක් වෙලාද ?
  12. markhaloce

    කැස්ස

    :love::yes::love:
  13. markhaloce

    Trancend 3.0 64GB පෙන් Rs 3300

    :( ගිය මාසෙ ට්‍රාන්ස්සන්ඩ් 4ජීබියක් ගත්තෙ දාහට සිඞ්හලු :(
  14. markhaloce

    ලෝකයේ විශාලතම ඩයිනොසෝරයා හමුවෙයි

    මේ ඒ කාලෙ ගත්තු පොටෝ එකක් නේ බං ? ඒ කාලෙ ඉලස්ට්‍රේටර් කොරල්ඩ්‍රෝ වගේ ඒව තිබ්බෙ නෑනෙ ? :baffled: You must spread some Reputation around before giving it to Supunqw again.
  15. markhaloce

    මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනෙ.. IT industry එක සම&#353

    මචන්ලා මම වෙනදට රෙප්ල්ය් එකක් දානව ත්‍රේඩ් එකක් පන දාගෙන කියවනව වගේ දෙයක් තමයි කරන්නෙ.. ඒත් අද පොඩි දෙයක් අහගන්න ඕන..... මට කියන්න පුලුවන්ද හොන්ද company එකක software engineer(android) ජොබකට යන්න මෙන්න මේ qualifications ඇති ද කියල.. Pre graduate program in software engineering(PIBT) Mobile...
  16. markhaloce

    My SLT line drops after package Change

    තොට මොන 16ද කුකුලොහ්. :baffled: තියෙන අටෙන් නෙට් පලයං. :cool:
  17. markhaloce

    sinhala sub

    අසබ්බෙය චිත්‍රපටි වැඩියෙන් බලන්න ගියාම තමා සබ්බෙය එව්වගෙත් කොටු කොටු පේන්න ගන්නෙ :baffled: අසබ්බෙය එව්ව බලන එක අඩු කරපං :lol:
  18. markhaloce

    රෑ 10 පස්සේ පුලුවන්ද

    :O 12 වෙනකං පර්මිට් ? උඹ පර්මිට් එක දැක්කද ? මොකාද යකෝ ඒ පර්මිට් එක දීපු බීර :O ඕකව අල්ලගෙන කන් දෙකට ග්‍රිල් එකක් බස්සල කන වටේ තුවාල කල්ල ලුණුමිරිස් දාන්න වටිනවනෙ යකෝ :O

    No contents