කොම්පියුටර් වැඩකාරයො එන්න
මචන් මගේ මෂින් එකේ අවුලක් තිනවා.
Photos, Videos, Games, ඔන් කරනකොට restart වෙනවා. සමහර වෙලාවට My Computer, Startmenu ඔන් කරනකොටත් වෙනවා. Windows 7 තියෙන්නෙ. Windows 3න් පරක් විතර දැම්මා, හරි ගියෙ නැ
පස්සෙ මම VGA Drivers Uninstall කරාම හරි ගියා. අපහු Auto Drivers ගත්ත...