Multimedia Degree help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan mata Multimedia Degree ekak karanna hoda Place ekak kiyapanko. 3D Animation side eka thamai godak balanne. danna kenek inawanam kiyanna loku udauwak.

    Me side ekata Jobs thinawada?
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    AOD, Raffles, SLIIT computing. mea okkoma top up degrees. in depth karanna onenam foreign ekakta yanna wenawa. wenama colleges thiyenawa 3D model, animations walata. naththan mekak karama ithuru tika nathiyama karaganna puluwan. one kamak thiyenawanan.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඩිජිටල් ටියුටර්ස් බලපං..
    ලින්ඩ එකත් මරු..
    ඒත් ලින්ඩ එකට වඩා ඩිජිටල් ටියුටර්ස් එල..

    මායා (♥ ♥) මැක්ස් සී බ්‍රශ් රියල්ෆ්ලෝ සීපෝඩී ඒ ඊ කරපං.. :)

    සීජීපර්ශියා එකෙයි, ජී එෆ් එක්ස් බලපං..
    හැම ඩිජිටල් ටියුටර්ස් ලෙසන් එකක්ම වගේ තියෙනව..