මචන්ලා මන් මේ ලඟදි SLT Internet & Peo TV එකක් ගත්ත. උන්ම ඇවිත් Wifi Router එක Config karala dunna කරලා දුන්න Dial up connection ekak widiyata එකක් විදියට. ඒ කියනේ Router eke internet light එක පත්තු වෙන්නේ න. නිකන්ම Dial up connection ekak වගේ තිනේ. ෆොනේ එකට Wifi වැඩ කරන්නේ නෑ. එත් Lap එකට වැඩ...