Mother Board Cleaning

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan mata dana ganna ona mage motherboard eka clean karana widiyak.

    mn youtube eke dakka wature dala wash karala shampoo da koheda dala clean karana ekak. ehema karana puluwanda? thamantama karana puluwanda? ehema clean karama board eke thina leda nathiwenawada?

    danna kenek kiyapanko
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    machan mata dana ganna ona mage motherboard eka clean karana widiyak.

    mn youtube eke dakka wature dala wash karala shampoo da koheda dala clean karana ekak. ehema karana puluwanda? thamantama karana puluwanda? ehema clean karama board eke thina leda nathiwenawada?

    danna kenek kiyapanko

    uba owa kranna yanna epa. board eke galawala brush ekakain dust eka piha dafn :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,051
    113
    AA1BRUSIN2-brush-2-inch_L.jpg
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    කෙඳි ගැලවෙන්නේ නැති brush එකකින් දූවිලි පිහදාන්න.
    compressed air can, blower හෝ පොඩි vacuum cleaner එකකින් දුවිලි අයින් කරන්න.
    oxide වගේ තියෙනවා නම් contact cleaners වලින් සුද්ද කරන්න (RAM, VGA වගේ ඒවා)

    වතුරෙන් හෝදලා ඉතා හොඳින් වේලලා ගත්තොත් වැඩ කරනවා. නමුත් motherboard එකේතියෙන components වල ආයු කාලය වතුර නිසා අඩුවෙන්න පුළුවන්. ඒ වගේම ලෝහමය කොටස් ඉක්මණට මලකඩ කන්න පටන් ගන්නවා. ඒ නිසා වතුරෙන් හෝදන්න එපා.
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0

    මම වතුර වලින් තමා ක්ලීන් කරන්නේ.සැර අඩු ෂැම්පු 1ක් දාපන්.අව්ලක් වෙන්නේ නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ හැරිස් පින්සලක් අරගෙන පිහදාපන්.. බාල ඒවා ගන්න එපා.. කෙඳි ගැලවෙනවා.. දත් බුරුසු පාවිච්චි කරන්නෙපා..:cool:
    Air Duster එකක් අරගෙන මුලින්ම ගහලා පස්සෙ පින්සලකින් පිහදැම්මා නම් වඩා හොඳයි..:yes:
    එහෙම නැත්තං Contact Cleaner එකක් අරගෙන අල්ලපං වටේටම..:dull:

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    හොඳ හැරිස් පින්සලක් අරගෙන පිහදාපන්.. බාල ඒවා ගන්න එපා.. කෙඳි ගැලවෙනවා.. දත් බුරුසු පාවිච්චි කරන්නෙපා..:cool:
    Air Duster එකක් අරගෙන මුලින්ම ගහලා පස්සෙ පින්සලකින් පිහදැම්මා නම් වඩා හොඳයි..:yes:
    එහෙම නැත්තං Contact Cleaner එකක් අරගෙන අල්ලපං වටේටම..:dull:

    මමනම් කොම්පසර් එකකින් හොදට හුලන් අල්ලනවා. බොඩ් ගලවන්න ඔනේත් නෑ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වතුරෙන් ක්ලීන් කරාට කිසිම අව්ලක් වෙන්නේ නෑ. මම ලැප් වල මදර් බෝඩ් පවා ක්ලීන් කරනවා එහෙම. හැබැයි කිව්ල් වතුර එහෙම දාන්න එපා. distilled water දාන්න. චිප් යට තියෙන වතුර අයින් වෙනකම් කොම්ප්‍රෙෂර් එකකින් අල්ලන්න.