වීඩියෝ හැදිලා තියෙන්නෙ තනි පින්තූර වලින්, ඒවට ෆ්‍රේම් කියලත් කියනව, මෙතනදි තත්පරේට යන ෆ්‍රේම් ගාන කියන්නෙ, තත්පරේට ෆ්‍රේම් හැටක් කියන්නෙ ටිකක් විතර ස්ලොව් වීඩ්යෝ එකක් සාමාන්‍යන් මිනිස් ඇහැට පින්තූර වෙනස්වෙන එක තේරෙන්නෙ නැතිවෙන්න අඩුතරමෙ තත්පරේට ෆ්‍රේම් 20ක්වත් ඕන, හෝල් එකේ 25යි ටීවී එකේ 24යි. තව එන්ටීඑෆ් එස් වල 19යි. උඹ ලග තියෙන වීඩියෝ වලට ෆ්‍රේන් රේට් එක අරගෙන බලන්,