මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
yeeeehhhhhhhhhh ........අපි දිනුම්
clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif


මේ පාර අවුරුද්ද නං පාළුවක් නැතුව ගෙදර ඉන්නවා වගේ සතුටින් ගෙවුනා මේ game එක නිසා
.....මඩ ගොඩක් ගැහුවා වගේම කෑව .... ඒ ඔක්කොම ජොලියට ...

කිසිම කෙනෙක් මේ වෙත්දී තරහ වෙලා නැතුව ඇති කියල හිතනවා .... දින්නත් පැරදුනත් අපි ඔක්කොම යාලුවෝ ;););)


 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    CONGRATZ POOS AND D TEAM MEMBERS
    FINALLY WE WON..
    Dinuwath paradunat api hamoma ek family eke ayane..so congratz 4 budy and d team membrs also...!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුබ පතනවා පුසාට හා එ පිලෙ හැමොටම
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    The Unbeatable Tuggers කණ්ඩායමට

    අපේ උණුසුම් සුභපැතුම්
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිනුම පැරදුම කන්නද ???? මෙය හුදෙක්ම fun එක සඳහා පමණි ..... :cool::cool::cool:
     
    Status
    Not open for further replies.