1. CaptainPhillips

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    අනේ උකාගන්න කියහන්..අපේ හැත්ත ඕස්ට්‍රේලියාවටම පුක දෙන්න යන හින්දා උන් අලි ඔලුවෙන් ඉන්නේ..මට ඉස්සරහට වැලිඩ් ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..‍යුරෝපයේ රටවල් 18කට කලින් ගිහින් ඇවිත් තියනවා..එහෙම තියෙද්දී මම ඕස්ට්‍රේලියාවට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඕකුන් රිජෙක්ට් කරානේ..ආයේ එයිද කියලා ශුවර් නෑ...
  2. CaptainPhillips

    ආසියාවේ වැඩිම දියවැඩියා රෝගීන් ලංකාවෙන් වාර්තා වෙයි⛔

    සීනි කාලා නෙමෙයි යකෝ ඔය..දැන් කඩවල්වල හදන පැණිරස කෑමවලට සීනි වෙනුවට දාන්නේ සැකරින් වගේ එක එක කෙමිකල්...කේක් ගත්තොත් බිත්තර බටර් දාන් නෑ දැන් ඒ ඔක්කොටම කෙමිකල් තියනවා..ඕවා කාලා බලාගන්න පුලුවන් ඔය වෙන්න පටන් ගත්‍තා විතරයි..
  3. CaptainPhillips

    ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

    ඔව් උබ කියන එක ඇත්ත..ඒත් බන් ජීවිතේ වටිනවනේ ඔක්කොටම වඩා..මාලේ එහෙම යන්නත් වෙන ඔප්ශන් නෑ..රෑ යනවා එක එමිරේට්ස් එකක්ද කොහෙද..අර ෆිට්ස් එයා කාගෙද බන්..?මටනම් උන්ගේ ඇදුම් එහෙම විකාරයි..ලෝකේ කිසිම එයාලයින් එකක් නෑ නේද ඩෙනිමයි ටී ශර්ට් එකයි ගහලා කෲ එකේ උන්..මම දන්නේ නෑ..ඒක කැතයි බන් මටනම්..සින්ගප්පූරු...
  4. CaptainPhillips

    ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

    මම 2016 සින්ගප්පූරු යද්දිත් ඕවා තිබ්බේ ඉතාම අබලන් තත්වේ..කවුරුත් ඕකේ යන්න එපා..ඕක මේ දවස්වල නම් විකුණන්න ඕනි නිසා ගහන බුලක් වෙන්නත් පුලුවන්... කොහොමත් දැන් අවුරුදු කිපයකට කලින් යුරෝපා ගුවන් සේවා ආරක්ෂණ අදිකාරියෙන් ඕවට යුරෝපෙට ඉහලින් පියාසර කරන එක තහනම් කරලා තිබ්බා ඒ දවස්වල මේන්ටේන් හොද නෑ...
  5. CaptainPhillips

    Emirates 30kg අතේ 7 එක්කද..?

    Thanks මචන්..මේ පාර කොලඹ ඉදලා පැරිස් එද්දී ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් වෙද්දී ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යනකොට ගේට් එකේ හිටිය ඉන්දියන් ඔෆිසරයෙක් එතන හිටපු ඔක්කොම ලැප්ටොප් බෑග් එකයි හැන්ඩ් ලැගේජ් එකයි තියන උන්ට කේස් ඇද්දනේ අතේ ගෙනියන්න පුලුවන් එක බැග් එකයි කියලා..ඒකරලා ගේට් බැගේජ් කියලා ස්ටිකර්...
  6. CaptainPhillips

    Emirates 30kg අතේ 7 එක්කද..?

    ඇයි බන් එහෙම කියන්නේ..😮 මෙහෙමයි බන්..කලින් හැමදාම මම ගෙනාවේ කිලෝ 28ක් විතර ලැගේජ් එකේ..අතේ ගෙනාවෙ පොඩි ලැප්ටොප් බෑග් එකක්.කවදාවත් අතේ ගේන එක කිරලා නෑ.මේ පාර අතේ ගේන එක ටිකක් ලොකුයි..පලවෙනි පාරට අතේ ලොකු එකක් ගේන්නේ..අර පයිලට් ලා ගෙනියනවා වගේ එකක්..ඕක අනිවා කිරනවනේ..මට ඒකයි ඔය ප්‍රශ්නේ...
  7. CaptainPhillips

    Emirates 30kg අතේ 7 එක්කද..?

    මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි...
  8. CaptainPhillips

    රැල්ලට රට පැන්න

    ලන්කාවේ උන්ගේ ඔක්කොම තියෙන්නේ රැල්ලට..යන්නම් වාලේ යනවා..හොද රස්සා කරන යාන වාහන තියන උනුත් නිකම් රට යන්න බැරිඋනොත් මැරෙයි වගේ අසහනේකින් ඉන්නේ..හොද වැඩේ ඔහෙ ගිහින් මට්ටු උනාවේ..මුන් හිතාන ඉන්නේ යුරෝපෙට එහෙම පැනගත්තනම් ගොඩ කියලා.මම දන්න එකෙක් හිටියා මේ ඊයේ පෙරේදා රුමේනියා ගියා යුරෝපෙට පනින්න...
  9. CaptainPhillips

    Insurance උදව්වක්

    මම හොද සිද්දියක් කියන්නම්..මේ ලගදි මම ප්‍රසිද්ධ ඉන්ග්‍රීසි අකුරු තුනේ පුද්ගලික බැන්කුවට ගියා.ඒකේ හිටපු එකෙක් ඔය වගේම ප්ලෑන් එකක් මට කිව්වා..ඕකමයි ප්ලෑන් එක..මම කියන ඔක්කොම අහන් ඉදලා උගෙන් එක ප්‍රශ්නයයි ඇහුවේ..දැන් ඔයා කියනවනේ ඔය ඔක්කොම වරප්‍රසාද දෙනවා මේ විදියට මාසේ ගානේ මෙච්චර මෙච්චර දැම්මම..ඔය...
  10. CaptainPhillips

    මැලේසියා යනවනෙ බන් දැන් සෑහෙන්න උන්

    තේරුනේ නෑ මචන්..ඒ කියන්නේ අපි ඔසී යන්න ගියොත් මැලේසියා හරහා ට්‍රාන්සිට් අපිව නවත්තනවා..???
  11. CaptainPhillips

    Boeing 787-10

    මගේ පුද්ගලික අත්දැකීම්.. දැනට ගිහින් තියන ගුවන් යානා වර්ග.. Airbus A340-300 (මේක සුපිරි ..උඩ යද්දී කැබින් එක ගොඩක් කූල් වෙනවා...ටිකක් වැඩිපුර සීතල දැනෙනවා.අඩි 41000 වගේ යද්දී.ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා වැඩී..දැනෙනවා ටිකක් තදට..2012 වගේ මේකක ගියේ..දැන් මේවා ලන්කාවේ නෑ..) Airbus A330-200 මේකෙත්...
  12. CaptainPhillips

    මැලේසියා යනවනෙ බන් දැන් සෑහෙන්න උන්

    මචන් මැලේශියා ගොඩක්ම ගිහින් ඉන්නේ විසිට් වීසා ගිහින් පැනලා..අහූවුනාම පාස්පෝට් එකත් බ්ලැක්ලිස්ට් වෙනවා..ආයේ ජීවිතේට හොද රටකට යන්න වෙන්නේ නෑ..ඔය වර්ක් වීසා අනම් මනම් වලින් හරියට වැඩේ කරන උනුත් ඉන්නවා...80%ක්ම ඉන්නේ නීතිවිරෝධීව..ඒජන්සි කාරයෝ යවන්නේ මුලින් විසිට් යවලා පස්සේ වර්ක් පර්මිට් අරන්...
  13. CaptainPhillips

    Netherlands

    යුරෝ 5000/8000 දීලා හොරෙන් පනින්න ද යන්නේ..බලාගෙන..අහුවුනොත් ආයේ ජීවිතේට යුරෝපෙට යනවා බොරු..බ්ලැක් ලිස්ට් කරලා ඩිපෝට් කරාම...😀😀😀 රුමේනියා ඉදන් යුරෝපෙට යන්න ලේසි නෑ පුතෝ...
  14. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    ඔව් මචන්..ටිකක් අමුතු ආසාවක් වෙන්න පුලුවන්..මම හැමදාම ෆ්ලයිට් වල ගියේ දවල් කාලේ වින්ඩෝ සීට් එකක.මහ රෑ යනවා කියන්නේ එපා වෙනවා මටනම්..අනික බන් මම ඔය යුරෝපීය රටවල් වලට එහෙම යන්න පොඩි කාලේ ඉදන් ලොකු ආසාවකින් හිටියා..ඒ අවස්ථාව ගත්තේ ගොඩක් දුක් විදලා..දැන් අවුලක් නෑ ඉතාලි ස්වීඩන් අනම් මනම් දෙතුන්...
  15. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    මචන් ඒකනම් ගනන් තමයි..එයාපෝට් එකේ තියනවා.sleeping pod..(fly n sleep) කියලා..ඒක පැය ගානකට ගන්න පුලුවන් .බලපන්කෝ ගූගල් එකේ..ඒක ගාන අඩුයි මචන්..සමහරු නම් බිම නිදියනවා තැන් තැන්වල ඒක සෙට් නෑ මචන්..සල්ලිත් එක්ක නැතිවෙන වැඩක්..ඉන්දියන් බන්ගලි එහෙම ඉන්නේ එහෙම..
  16. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    එහෙම දෙන්නේ මචන්..මම ට්‍රාන්සිට් වෙන ෆලයිට් දෙක අතර අවම කාලය පැය අටකට වඩා වැඩිනම්..ඒ කියන්නේ මට ඒ දෙක අතර තියන අවම කාලය තියන ඔප්ශන් එක පැය අටට වඩා වැඩිනම් එයාලා හොටෙල් එහෙම දෙනවා..හැබැයි අඩු පැය ගානකින් ෆ්ලයිට් තියෙද්දී මම පැය දහයක් දොලහක් ඉන්න දාගෙනනම් එයාලා හොටෙල් දෙන්නේ නෑ..ඔය සමහර රටවල් වලට...
  17. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    මම එමිරේට්ස් එකේම දිගටම යනවනේ මචන්..කනෙක්ටින් ෆ්ලයිට්...දෙකම එමිරේට්ස් ..එතකොට ඩුබායි වලදි ට්‍රාන්සිට් වීසා ඕනි නෑ නේද බ..
  18. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    නෑනේ මචන්..මම කනෙක්ටින් තමයිනේ.සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් කියන්නේ මොකද්ද..මම එමිරේට්ස් වෙබ් එකෙන් ටිකට් එක බුක් කරේ..ඒකෙ දීපු ඔප්ශන් එකක් තමයි ඔය පැය 19ක් ට්‍රාන්සිට් එන ෆලයිට් එක..මම අමුතුවෙන් හදාගත්තා නෙමෙයි මචන්..එතකොට කනෙක්ටින් තමයි මචන්..දෙකම එමිරේට්ස් නේ...
  19. CaptainPhillips

    ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

    මචන් මම ඒක එමිරේට්ස් එකෙන් අහලා බලන්නම්.සාමාන්‍යයෙන් ඕනිනම් නෑ..උබ මතක් කරපු එක හොදයි..පැය ගාන වැඩි නිසා ඕනිද දන්නේ නෑ..

    No contents