මට තියන ප්‍රශ්නේ උන් මෙහේ කොලනි හදනවද කියන එක නෙමෙයි..මම දන්න වයස ඩයල්..ගුරුවරු..ඊලගට කොල්ලෝ ගොඩක් මේ කෙල්ලෝ සෙට් එකේ පෝස්ට් වලට ගිහින් කමෙන්ට් දානවා..හාට් රියැක්ට් දානවා..අර මුන්ගේ එකියක් ඉන්නේ වරුණි කියලා බලපන්කෝ ඒකි මොනවහරි පෝස්ට් එකක් දැම්මම ඒකේ අපේ උන් දාන කමෙන්ට්..කොල්ලෝ නම් කමක් නැ හෙන...