ඩුබායි Airport Transit උදව්වක් ඕනි..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    One natte connecting flights walatane?uba aye self transfer wenawane?
    නෑනේ මචන්..මම කනෙක්ටින් තමයිනේ.සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් කියන්නේ මොකද්ද..මම එමිරේට්ස් වෙබ් එකෙන් ටිකට් එක බුක් කරේ..ඒකෙ දීපු ඔප්ශන් එකක් තමයි ඔය පැය 19ක් ට්‍රාන්සිට් එන ෆලයිට් එක..මම අමුතුවෙන් හදාගත්තා නෙමෙයි මචන්..එතකොට කනෙක්ටින් තමයි මචන්..දෙකම එමිරේට්ස් නේ...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම එමිරේට්ස් එකේම දිගටම යනවනේ මචන්..කනෙක්ටින් ෆ්ලයිට්...දෙකම එමිරේට්ස් ..එතකොට ඩුබායි වලදි ට්‍රාන්සිට් වීසා ඕනි නෑ නේද බ..
    ona nahalu eliyata yanne nathi ayata
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    නෑනේ මචන්..මම කනෙක්ටින් තමයිනේ.සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් කියන්නේ මොකද්ද..මම එමිරේට්ස් වෙබ් එකෙන් ටිකට් එක බුක් කරේ..ඒකෙ දීපු ඔප්ශන් එකක් තමයි ඔය පැය 19ක් ට්‍රාන්සිට් එන ෆලයිට් එක..මම අමුතුවෙන් හදාගත්තා නෙමෙයි මචන්..එතකොට කනෙක්ටින් තමයි මචන්..දෙකම එමිරේට්ස් නේ...
    Then you have a case... You can request for accommodation and meals. Log in to your booking, select manage booking and find Dubai connect. You can arrange a complimentary hotel booking.
     
    • Like
    Reactions: Champ HB and NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Then you have a case... You can request for accommodation and meals. Log in to your booking, select manage booking and find Dubai connect. You can arrange a complimentary hotel booking.
    එහෙම දෙන්නේ මචන්..මම ට්‍රාන්සිට් වෙන ෆලයිට් දෙක අතර අවම කාලය පැය අටකට වඩා වැඩිනම්..ඒ කියන්නේ මට ඒ දෙක අතර තියන අවම කාලය තියන ඔප්ශන් එක පැය අටට වඩා වැඩිනම් එයාලා හොටෙල් එහෙම දෙනවා..හැබැයි අඩු පැය ගානකින් ෆ්ලයිට් තියෙද්දී මම පැය දහයක් දොලහක් ඉන්න දාගෙනනම් එයාලා හොටෙල් දෙන්නේ නෑ..ඔය සමහර රටවල් වලට යද්දි ෆ්ලයිට් අඩුනම් එතකොට පැය දහය දොලහ සෙට් වෙනවනේ..අන්න ඒ වගේ වෙලාවට හොටෙල් අනම් මනම් එයාලා දෙනවා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    එහෙම දෙන්නේ මචන්..මම ට්‍රාන්සිට් වෙන ෆලයිට් දෙක අතර අවම කාලය පැය අටකට වඩා වැඩිනම්..ඒ කියන්නේ මට ඒ දෙක අතර තියන අවම කාලය තියන ඔප්ශන් එක පැය අටට වඩා වැඩිනම් එයාලා හොටෙල් එහෙම දෙනවා..හැබැයි අඩු පැය ගානකින් ෆ්ලයිට් තියෙද්දී මම පැය දහයක් දොලහක් ඉන්න දාගෙනනම් එයාලා හොටෙල් දෙන්නේ නෑ..ඔය සමහර රටවල් වලට යද්දි ෆ්ලයිට් අඩුනම් එතකොට පැය දහය දොලහ සෙට් වෙනවනේ..අන්න ඒ වගේ වෙලාවට හොටෙල් අනම් මනම් එයාලා දෙනවා..
    That's what I thought too... You deliberately avoided the first available. Then you are not entitled to anything. :(
     
    • Like
    Reactions: Champ HB

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    airport eke hotel eka Rs90,000+, transit visa aran eliye hotel ekakata yana eka labai
    මචන් ඒකනම් ගනන් තමයි..එයාපෝට් එකේ තියනවා.sleeping pod..(fly n sleep) කියලා..ඒක පැය ගානකට ගන්න පුලුවන් .බලපන්කෝ ගූගල් එකේ..ඒක ගාන අඩුයි මචන්..සමහරු නම් බිම නිදියනවා තැන් තැන්වල ඒක සෙට් නෑ මචන්..සල්ලිත් එක්ක නැතිවෙන වැඩක්..ඉන්දියන් බන්ගලි එහෙම ඉන්නේ එහෙම..
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචන් ඒකනම් ගනන් තමයි..එයාපෝට් එකේ තියනවා.sleeping pod..(fly n sleep) කියලා..ඒක පැය ගානකට ගන්න පුලුවන් .බලපන්කෝ ගූගල් එකේ..ඒක ගාන අඩුයි මචන්..සමහරු නම් බිම නිදියනවා තැන් තැන්වල ඒක සෙට් නෑ මචන්..සල්ලිත් එක්ක නැතිවෙන වැඩක්..ඉන්දියන් බන්ගලි එහෙම ඉන්නේ එහෙම..
    marai ne :D

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Hutto airline wala minissunge patata balala neme ticket wikunanne 🤣

    @CaptainPhillips umbatath puduma asawal thama tiyenne 🤣

    ඔව් මචන්..ටිකක් අමුතු ආසාවක් වෙන්න පුලුවන්..මම හැමදාම ෆ්ලයිට් වල ගියේ දවල් කාලේ වින්ඩෝ සීට් එකක.මහ රෑ යනවා කියන්නේ එපා වෙනවා මටනම්..අනික බන් මම ඔය යුරෝපීය රටවල් වලට එහෙම යන්න පොඩි කාලේ ඉදන් ලොකු ආසාවකින් හිටියා..ඒ අවස්ථාව ගත්තේ ගොඩක් දුක් විදලා..දැන් අවුලක් නෑ ඉතාලි ස්වීඩන් අනම් මනම් දෙතුන් පාරක් ගිහින් ඇවිත් තියනවා..එන්ගලන්තය බලන්න යන එකත් ජීවිතේ එක ලොකු ආසාවක්..මම ෆ්ලයිට් එකට නැග්ගම දිගටම වගේ එලිය බලාගෙන ඉන්නේ බන්..ෆිල්ම් අනම් මනම් බලන්නේ නෑ..ඉස්සරහ ස්ක්‍රීන් එකේ මැප් එක දාගෙන යන විදිය බලාගෙන ඒ ඒ රටවල් උඩින් යද්දී එලිය බලන්න මම ගොඩක් ආසයි..වලාකුළු වලින් වැහිලා පේන්නේ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ..නමුත් මම ස්ව්ඩන් යද්දි එහෙම ඉරාකෙට උඩින් ගියෙ බෑග්ඩෑඩ්..මෝසුල් වගේ නගර පෙනුනා..ඒවගේ මාර ලොකු ජලාශ තියනවා ලන්කාවේ එක දිස්ත්‍රික්කයක් විතර ඇති..එක ජලාශයක්..හොදට වතුර තියන ප්‍රදේශ..ඒ වගේ දේවල් බලන්න ආස නිසා ඔහොම ෆ්ලයිට් දාගන්නෙ..ඒක ඉතින් එක එක්කනාගේ ආසාවල් නේ..🙂🙂🙂

    ඕකටත් වඩා ගනන් අඩු එකක් තියනවා sleeping pod කියලා..ඒක බලපන්..🙂❤️
    ------ Post added on Mar 25, 2023 at 6:54 PM
     
    • Love
    Reactions: Hasitha22

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    පොඩ්ඩක් හොයලා බලහන්. කොවිඩ් වලට කලින් නම් ඔෆිස් එකෙන් ෆ්ලයි කරන කොට ඩුබායි transit visa ගහපු බවක් මතකයි මට නම් ( 16+ layover එකක් තිබ්බේ. එත් ශ්‍රීලන්කන් ෆ්ලයිට් වෙලාවට ගිය නිසා කනේක්ටින් ෆ්ලයිට් එක මිස් උනා. layover එක 36+ උනා )
     
    • Like
    Reactions: CaptainPhillips