මම මේවා බොරු කියලා බය නැතුව කිව්වේ කොහොමද දන්නවද...මේ ලගදි අපේ දුරින් නෑදෑ වෙන පොරක් ඉන්නවා මිනිහා ඩොකෙක්..හොස්පිටල් එකේ MBBS...මිනිහා කලින් යුරෝපය..එංගලන්තය වගේ රටවල් වල ගිහින් ඇවිත් තියන එකෙක්..මූ ජපානේ ගියා විසිට් වීසා එකකින්.මූට වීසා හම්බුනා කලින් හොද රටවල් ගොඩක ට්‍රැවල් කරලා නිසා.මූ ජපානේ...