1. jayanathek

    මොරගහකන්ද jokes -unp පොන්නයෝ වර

    ප්‍රොපෝසල් ගේන එක නෙවෙයි වැදගත්. ඒව ක්‍රියාත්මක තත්වෙට ගේන එකයි... දැන් ඔය නොරොච්චෝගේ 70 ගණන්වල ඉදල ඇදි ඇදි ආව... කිසි පාලකයෙක් හිටියෙ නැ ක්‍රියාත්මක කරන්න පුලුවන්... මත්තලත් එහෙමයි.... කොළඹ මාතර හයි වේ එකත් එහෙමයි..... මේ ආණ්ඩුවේ නොහැකියාව උපරිමයි.... හොදම උදාහරණය ඖෂධ පණත ක්‍රියාත්මක කරන්න...
  2. jayanathek

    මහින්දගේ පාද යාත්‍රාව

    :yes::yes::yes::yes: 10+
  3. jayanathek

    පොනිල් නම් ජෝකර්

    මේ අර ප්‍රශ්ණයක් අහපුවාම කැස්සක් හැදෙන ජෝකර් නේද?
  4. jayanathek

    රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ

    රටේ පොදු සම්පත් විකුණල එදා වේල රන් කරන්න ආණ්ඩුවක් ඕනද? ඊටත් එයාර්පෝට් එකක් විකුණනව කියන්නෙ ආණ්ඩුවක නොහැක්යාව පෙන්වන හොදම උදාහරණයක්... ආණ්ඩුවට හොද කළමණාකාරිත්වයක් හා දැක්මක් තියෙනවනම් මේව ලාභ ලබන තත්වෙට ගේන එක ලොකු වැඩක් නෙවෙයි... හැබැයි මහේන්ද්‍රන් වගේ කම්බ හොරැ රටේ මුල් පුටුවල දිගටම තියන් ඉන්න...
  5. jayanathek

    පෝය දවසෙ ටීවි එක ඕෆ් කරලා දැම්මා

    මම දකින විදියට ලෝකේ තියෙන උතුම්ම දහම, අපේ ජීවිතවලට යම් සහනයක් දෙන ආගම තමයි බුද්ධාගම....
  6. jayanathek

    මුස්ලිම් අම්මයි පුතයි

    සහජීවනේ දෝරෙගලනව කියන්නේ මේවට තමයි.....
  7. jayanathek

    top post for Arjun Mahendran

    අප පැතු සැබැ වෙනස...
  8. jayanathek

    Double Side Tapes

    බම්ප්
  9. jayanathek

    මට ඔබ විශ්වාසයි

    කව්ද බන් ඔය මොංගල් ආර්ථික විශේෂඥයෝ... කියපන්කො බලන්න... අපිට නොපෙනෙන ඒව උන්ට කොහොමද පේන්නෙ කියල බලන්න...
  10. jayanathek

    මහින්ද කොටි හිතවාදින් කල සකාච්ජා හෙලිවේ

    මහින්දගෙ සල්ලි අරන් ප්‍රභාකරන් මැරුම් කෑව වගේම කතාවක් ........ නොහැකියාව වහගන්න අපූරු උත්සාහයක්... ඔහොම යමු...
  11. jayanathek

    සිරා අගුපිලේ

    බොරුව
  12. jayanathek

    (BREAKING NEWS) ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජි&#348

    ව්ද්‍යාත්මක සාක්ෂි වෙනසි්කල හැකි තැනක ඉන්න හින්ද අව්ලක් වෙන එකක් නැ.....
  13. jayanathek

    මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

    ජෝක් ඔෆ්ද වීක්.......

    No contents