ප්‍රොපෝසල් ගේන එක නෙවෙයි වැදගත්. ඒව ක්‍රියාත්මක තත්වෙට ගේන එකයි...
දැන් ඔය නොරොච්චෝගේ 70 ගණන්වල ඉදල ඇදි ඇදි ආව... කිසි පාලකයෙක් හිටියෙ නැ ක්‍රියාත්මක කරන්න පුලුවන්...
මත්තලත් එහෙමයි....
කොළඹ මාතර හයි වේ එකත් එහෙමයි.....
මේ ආණ්ඩුවේ නොහැකියාව උපරිමයි....
හොදම උදාහරණය ඖෂධ පණත ක්‍රියාත්මක කරන්න...