රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
MR dunna ganata Petrol,Diesel, Kiri-Piti wage ewa dunna nan owa kochchara loss wunath karagena yanna thibuna.

Moko
Petrol,Diesel, Kiri-Piti ganan wedi wunata kawuda picketing karanna enne? :D
 
Last edited:

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අරාබිකාරයනට මොලයක් තියෙන එවුන් නෙමේනෙ උන් වගේ නෙමේනෙ අපි. අපේ රටේ උගත්තු නැද්ද, ආණ්ඩුවට තියෙන සීමිත සම්පත් ටිකත් ව්කුනගෙන කනවනම්, තියෙන සීමිත සම්පත් ටිකවත් කලමනාකරනය කරගන්ඩ අසමත් නම් මොන රෙද්දකටද ආන්ඩුවක්???? අන්ඩුවත් සුදු හම තියෙන යුනිවසිටිකාරයෙක්ට විකුනමු වැඩේ ඉවරනෙ.

    තරහවෙන්නේ නැතුව අහන්න.........

    ආණ්ඩුවක් කියන්නේ බිස්නස් කරන ආයතනයක් නෙමෙයි......... ආණ්ඩුවක වගකීම් අතර තියෙනවා ජනතාවට පෞද්ගලික අංශයෙන් කාර්යක්ශමව නොලැබෙන භාණ්ඩ හා සේවා ලබාදෙන්න.

    ඒ වුනාට පෞද්ගලික අංශයට හොඳට කරන්ඩ පුලුවන් ඒවා ආණ්ඩුවෙන් කරන්න යන එක මහා ධන නාස්තියක්.

    උදාහරණයක් කිඅයන්නම් පිලිගන්නවනම් - ටෙලිකොම් එක බලන්න. ඉස්සර ඕක විදුලි සංදේශ දෙපාර්තමේන්තුව. ඒකාලේ ටෙලිෆෝන් කනෙක්ශන් එකක් දෙන්න අවුරුදු 5ක් යනවා. බොරු නෙමෙයි අහලා බලන්න. දැන් කොහොමද? ඕක තාමත් ආණ්ඩුවේ තිබුණන නම් තත්වය?
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    In 2001

    # Pokemon Go is Viral
    # Tarzan is in the Cinemas
    # We have a UNP government under Leadership of Ranil

    In 2016.. same happens.
    History Repeats itself. It's 2001 All over again.
    :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තරහවෙන්නේ නැතුව අහන්න.........

    ආණ්ඩුවක් කියන්නේ බිස්නස් කරන ආයතනයක් නෙමෙයි......... ආණ්ඩුවක වගකීම් අතර තියෙනවා ජනතාවට පෞද්ගලික අංශයෙන් කාර්යක්ශමව නොලැබෙන භාණ්ඩ හා සේවා ලබාදෙන්න.

    ඒ වුනාට පෞද්ගලික අංශයට හොඳට කරන්ඩ පුලුවන් ඒවා ආණ්ඩුවෙන් කරන්න යන එක මහා ධන නාස්තියක්.

    උදාහරණයක් කිඅයන්නම් පිලිගන්නවනම් - ටෙලිකොම් එක බලන්න. ඉස්සර ඕක විදුලි සංදේශ දෙපාර්තමේන්තුව. ඒකාලේ ටෙලිෆෝන් කනෙක්ශන් එකක් දෙන්න අවුරුදු 5ක් යනවා. බොරු නෙමෙයි අහලා බලන්න. දැන් කොහොමද? ඕක තාමත් ආණ්ඩුවේ තිබුණන නම් තත්වය?
    ඒක තමයි මනුස්සයො කියන්නෙ ආන්ඩුවෙ කලමනාකරනය ශක්තිමත් කරනඩ කියල. පිටට වික්ක ගමන් දියුනු වෙන්නෙ මොකො ගන්න උන් පිටසක්වල ජීව්න්ද??? නැනෙ උනුත් මනුස්සයො. ආණ්ඩුවට තියෙන වගකීම තමයි තමන්ට තියෙන සීමිත සම්පත් ආරක්ශා කරගෙන කලමනාකරනය ශක්තිමත් කරල ලාබ ලබන තැනට ගේන එක එච්චරයි.ඔකත් කරගන්ඩ බැරිනම් මොකටද ආණ්ඩුවක්??? හම්බන්තොට වරාය විකුනව කවද්ද ආයෙ ඔය වගේ එකක් හදාගන්නෙ.??? කොලබ වරායත් විකුනනව කවද්ද ආයෙ ඔය වගේ එකක් හදා ගන්නෙ. අපේ රටේ වරායවල් ගුවන් තොටුපලවල් අපිට අයිති නැ මොන රෙද්දක්ද එහෙම උනොත් මේක රටක්ද??? ඊට පස්සෙ මොකටද ආන්ඩුවක් ආණ්ඩුවත් විකුනමු සුද්දෙක්ට.පොනිල් 2002 කෙලව ගත්තෙත් රාජ්ය සම්පත් විකුනල මේපාර කෙලො ගන්නෙත් ඔකෙන්. රටේ අතිමහත් බහුතරයක් විකුනන් කනවට කැමති නැ. :no::no:
     
    බලමු කොහොමද වෙන්නේ කියලා.......... 2002දී කරපු ගොන්කම් ආයෙත් කරනවා කියලා හිතන්න බෑ............ අපි පොසිටිව්, උඹලා නෙගටිව්...... බලමු ඉතින්..... උඹයි මමයි මරාගත්තා කියලා වැඩක් නෑනෙ බන්........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ ඩීල් එක කැන්සල් කරානෙ මචන්....... :P :P
    ඩිල් නෙමේ බන් හීන මානෙ නොහැකියාව බැරි බැරියාව,මහින්ද ප්ලේන් ගේන්ඩ හැදුවෙ තියෙන ඔක්කොම ප්ලේන් අවුරුදු 20 විතර පරන නිසා. ප්ලේන් පරන වෙද්දි ඒවගෙන බඩු අදිනව මිසක් මිනිස්සු අදින් නැ ඒකයි ලොක සම්මතය.උබලට ප්ලේන් ගේන එක ඩීල් ඒත් ඒ මනුස්සය කරන්ඩ හැදුවෙ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ශා කරන එක, උබල එක දිගට මඩ ගහපල්ල දැන් ඔව වලගු නැ මුලු රටම දැන් දන්නව ඇත්ත බලේ හිටපු මහින්දට වඩා බලය නැති මහින්ද ප්‍රබලයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලමු කොහොමද වෙන්නේ කියලා.......... 2002දී කරපු ගොන්කම් ආයෙත් කරනවා කියලා හිතන්න බෑ............ අපි පොසිටිව්, උඹලා නෙගටිව්...... බලමු ඉතින්..... උඹයි මමයි මරාගත්තා කියලා වැඩක් නෑනෙ බන්........
    පොසිටිවි වෙන්නෙ ආන්ඩුවෙ සම්පත් විකුනලද?නැත්තන් unp ඇප් එක දාගත්තද? :lol::lol: විකුනගෙන කාල එක පාරක් උන දේ මතකනම් ආයෙ කරන එකක් නැ,ආයෙ කරොත් දෙයියන්ගෙ පිහිට තමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ පොදු සම්පත් විකුණල එදා වේල රන් කරන්න ආණ්ඩුවක් ඕනද? ඊටත් එයාර්පෝට් එකක් විකුණනව කියන්නෙ ආණ්ඩුවක නොහැක්යාව පෙන්වන හොදම උදාහරණයක්... ආණ්ඩුවට හොද කළමණාකාරිත්වයක් හා දැක්මක් තියෙනවනම් මේව ලාභ ලබන තත්වෙට ගේන එක ලොකු වැඩක් නෙවෙයි... හැබැයි මහේන්ද්‍රන් වගේ කම්බ හොරැ රටේ මුල් පුටුවල දිගටම තියන් ඉන්න උන්ගෙන් මීට වඩා දෙයක් ලබාපොරොත්තු වෙන්නත් අමාරැයි....
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    රටේ පොදු සම්පත් විකුණල එදා වේල රන් කරන්න ආණ්ඩුවක් ඕනද? ඊටත් එයාර්පෝට් එකක් විකුණනව කියන්නෙ ආණ්ඩුවක නොහැක්යාව පෙන්වන හොදම උදාහරණයක්... ආණ්ඩුවට හොද කළමණාකාරිත්වයක් හා දැක්මක් තියෙනවනම් මේව ලාභ ලබන තත්වෙට ගේන එක ලොකු වැඩක් නෙවෙයි... හැබැයි මහේන්ද්‍රන් වගේ කම්බ හොරැ රටේ මුල් පුටුවල දිගටම තියන් ඉන්න උන්ගෙන් මීට වඩා දෙයක් ලබාපොරොත්තු වෙන්නත් අමාරැයි....

    :yes::yes:

    naluwek nowa molayaka tharama thmaa ithin:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ පොදු සම්පත් විකුණල එදා වේල රන් කරන්න ආණ්ඩුවක් ඕනද? ඊටත් එයාර්පෝට් එකක් විකුණනව කියන්නෙ ආණ්ඩුවක නොහැක්යාව පෙන්වන හොදම උදාහරණයක්... ආණ්ඩුවට හොද කළමණාකාරිත්වයක් හා දැක්මක් තියෙනවනම් මේව ලාභ ලබන තත්වෙට ගේන එක ලොකු වැඩක් නෙවෙයි... හැබැයි මහේන්ද්‍රන් වගේ කම්බ හොරැ රටේ මුල් පුටුවල දිගටම තියන් ඉන්න උන්ගෙන් මීට වඩා දෙයක් ලබාපොරොත්තු වෙන්නත් අමාරැයි....
    අනිව මචන් මහේද්‍රන් තියාගෙන ඉන්නෙ පොනිලට හොරාකපු බිලියන 1.6න් බගයක් දුන්න නිසා නැත්තන් තියන් නලවන්නෙ නැනෙ කම්බ හොරක්ව.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    maxresdefault.jpg
     
    May 8, 2016
    100
    20
    0
    මෙහෙමයි..ලන්ඩන් වලට තමන්ට එන්න හිස් ප්ලේන් එකක් එවුවෙ නැහැ කියල එමිරේට්ස් පන්නල..ඔලෙවලුත් පාස් නැති මස්සිනාට සභාපතිකම දුන්න. අද වෙද්දී පාඩුව රු. බිලියන 110 ...ඔය පාඩුව යන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සාක්කුවෙන්... ඊට අමතරව විදුලි බල මණ්ඩලේ, පෙට්‍රෝලියම් වගේ ආයතන දේශපාලකයෝ වවාගෙන කනවා..ගල් අඟුරු බිලියන ගණන්වලට වංචා කරලා ගේනවා..රජයේ ඉහල නිලධාරිනුත් ඕව වවාගෙන කනවා..රුපියල් බිලියන ගණන් වල ටෙන්ඩර් හොර කනවා... අනිත් දේ රජය බිස්නස් කරද්දී Conflict of Interest ඇති වෙනවා..එක පුද්ගලික අංශයට සහ අයෝජන වලට හොඳ නැහැ...ඔය එළියෙන් පේන දේවල් නෙමෙයි රජයේ බිස්නස් වල ඇතුලේ තියෙන්නේ..වංචා දුෂණ වලින් පිරිලා තියෙන්නේ... හෙන්චයියෝ දාගෙන උන්ට පඩි දිදී හොර කකා පවත්වාගෙන යනවට වැඩ පුද්ගලීකරණය කරන එක හොඳයි....
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අනිව මචන් මහේද්‍රන් තියාගෙන ඉන්නෙ පොනිලට හොරාකපු බිලියන 1.6න් බගයක් දුන්න නිසා නැත්තන් තියන් නලවන්නෙ නැනෙ කම්බ හොරක්ව.

    මහේන්ද්‍රන් එලවන්න බැරි පොනිලගේ රෙදි ගැලවෙන නිසා.
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    රජය යටතේ තිබ්බා කියලා කිසිම දියුණුවක් වෙන්නෑ..Private කළාම මොනා නැතත් හොඳට කරනවා රජයට වඩා...නිකන් මෙතන උඹලා මරා ගත්තා කියලා කිසිම වෙනසක් වෙන්නැ...කැම්පස් එවුන් අව්ව වැස්සේ කර වේවී තෙමී තෙමී හිටියා කියලා Private Campus වැහැණෙත් නැනේ...ලබන පාර ජන්දයක් එනකන් කරන දෙයක් කරපුදෙන්....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ ලොකු දෙයක් ඔහොමම රඡයේ සේවකයොත් කප්පාදු කරලා දාන්න ඔනේ හමුදාව අඩු කරන්න ඔනේ අයිස් ගහන රඡයේ ආයතන විකුණලා දාන්න ඔනේ ලංකාවට තියෙන ලොකුම හෙනය ඔය රාඡ්‍ය සේවකයෝ ටිකයි අයිස් ගහන රඡයේ ආයතන ටිකයි.
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මහින්ද එකතු කරපුව හදපුව විකුනගෙන කන්ඩ හදන්නෙ පර බල්ලො දෙන්න, වෙනස කියාගෙන චන්දෙ දුන්න පරයො ටික කො අද, රට විකුනගෙන කන තිරිසනුන්ට වැඩ් ආයුශ නැ,

    මහින්දගේ පුකෙන් නෙමේ සල්ලි ආවෙ
    රජයේ සල්ලි වලින් ඕවා හැදුවේ
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ ලොකු දෙයක් ඔහොමම රඡයේ සේවකයොත් කප්පාදු කරලා දාන්න ඔනේ හමුදාව අඩු කරන්න ඔනේ අයිස් ගහන රඡයේ ආයතන විකුණලා දාන්න ඔනේ ලංකාවට තියෙන ලොකුම හෙනය ඔය රාඡ්‍ය සේවකයෝ ටිකයි අයිස් ගහන රඡයේ ආයතන ටිකයි.
    අනිව අනිව මහින්දගෙන් රස්සාව අරන් වෙනස උදා කරගන්ඩ කෙලෙහිගුනයක් නැතුව පරයෙක්ට චන්දෙ දුන්න රාජ්ය සේවක බල්ලො එලවන්ඩ ඔනෙ එතකොට උන්ට වෙනස නියමෙටම උදාවෙයි.:lol::lol:
    හමුදාවට අත තියන්ඩ එන්ඩ එපා කුඩු කරල එලවනව වද පොන්ස්ව.:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දගේ පුකෙන් නෙමේ සල්ලි ආවෙ
    රජයේ සල්ලි වලින් ඕවා හැදුවේ
    :)
    රටේ සල්ලි වලින් තමයි මහින්ද හැදුවෙ නැත්තන් මහින්ද උබලගෙ වද පොනිල වගේ *ක දිල සල්ලි හොයන මනුස්සයෙක් නෙමේ.*ක දීල සල්ලි හොයන පරය රටේ සම්පත් විකුනල කන්ඩ ගියොත් මේපාරත් ඔකට &කත් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ මේ පාරනම්.