1. jayanathek

    කාර් ගන්න ඕනේ සල්ලිකාරයෝ විතරයි- ජෝන් අමර&#350

    ඇට විප්ලවේ ප්‍රතිපල පිටවෙන්න අරන්... කලකිරෙන්න එපා බ්‍රෝ..... අපි ලබා උපන් හැටි තමයි.... මුන් ගිලින ව්‍යාඝ්‍රා පෙත්ත ගන්නෙත් අපෙ බදු වලින් තමයි...
  2. jayanathek

    Prius_එකක්_අඩුවට නෑ ලංකාවේ නෙමේ

    බලන් යද්දි ජනවාරි 8 පට්ට විප්ලවයක් කරල බලේ ඇරන් දීල තියෙන්නෙ උන්ට සැප විදින්නයි... ජනතාවට බදු ගහන්නයි... කොටියව සනසන්නයි විතරද?
  3. jayanathek

    ලංකාව හා ණය බර

  4. jayanathek

    මහින්දගේ කුක්කා පාදෙනිය රාජිතට බුරයි

    වෛද්‍ය සංගමය ඌට අකමැති හේතු කීපයක් මෙන්න... ඔබ අප නොදන්න තව බොහෝ මෙගා ඩීල් .....
  5. jayanathek

    ඇමති රාජිත සිංහල අන්තවාදින්ගේ රෙදි ගලවයි

    නැගෙනහිර මහඇමති සිංහල උනානම් පුකේ ඉදල හම ගහන්න ඕන කරපු වැරැද්දට... ඕක මුස්ලිම් උනත් කරන්න ඕන ඒ දඩුවමම තමයි... දතාටත් ඒ දඩුවමම දෙන එක හොදයි
  6. jayanathek

    මහින්දගේ කුක්කා පාදෙනිය රාජිතට බුරයි

    දත්ම ගලවල නැව් 7 ක් ගත්ත...... මහින්දගෙ පැත්තෙ කොටස අඩු වෙනකොට මහින්ද ට හොරා කියල අනික් පැත්තට පැන්න.. එෆ්සීඅයිඩියට කොල් කරනකොට කට්ටි පනිනවා... තව හොද කට්ටක් දික්කරොත් අනිවා ඌ ඒ පැත්තෙ. ඔහොම උන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන උන්ටයි තලන්න ඕන..
  7. jayanathek

    පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

    එතකොට දැන් රජයේ කරගෙන යන්නෙ බදු ආදායමින් විතරක්ද? ජනතාවට එලොව තරැ පෙන්නන ගමන් අගමැතිට ලක්ෂ 600 ක වාහන?. ගංවතුර සහන දෙන්නෙත් රජයේ සේවකයන්ගෙ දිනක වැටුපට පින් සිද්දවෙන්න.. නොදොමකිං හෙමෙහ ආණුඩු
  8. jayanathek

    ඔබාමා මෛත්‍රී සොයාගෙන එයි

    රට දවසින් දවස අගාධයට ඇදගෙන යනවනම් ජී 7 නෙවෙයි 14 ක ගියත් රටට සෙතක් වෙයිද බොලව්...
  9. jayanathek

    සංවර්ධන News

    දැනුත් ඉතින් යම් යම් දේවල් වෙනවා.... උතුරින් හමුදාව අයින් වෙනවා.... ස්වයංපාලනේ ගැන යම් යම් තීරණ ගන්නවා... සොච්චම් දේශපාලකයෝ රණවිරැවන්ගෙ පලු අරිනවා... ඉන්දියාවෙන් ලංකාවට පාලම් ඉදිවෙනවා... ඉට්කා කියල ගිවිසුමක් අත්සන් වෙනවා... ගොවියන්ට ගොයම පීදෙන කාලෙට මඩ පොහොර සහනාධාර ලැබෙයි කියල විශ්වාසයක්...
  10. jayanathek

    Gappia banned!!!!!!???

    ඩිඩ් ඉට්......
  11. jayanathek

    මහ ඇමැතිතුමාට ගරු කරන්න නොදන්න නාවිකයො

    සහජීවනේ කිය කිය මුන් හැමදේම කරනවා.. සිංහලයට වචනයක් වැරදුනත් ජාතිවාදියා කියල හංවඩු ගහනවා..
  12. jayanathek

    පොන්ස් කෙනෙක් බයික් එකක යනවා

    පොන්ස් කෙනෙක් නම් ඉතින් අකිල සාගල රනිල්..... වගේ පොරක් තමයි....

    No contents