ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔන්න ඉතින් පවිත්රයාගේ තියරියට අනුව අපි ඉන්දියාවෙන් පැවතගෙන එන උන් ලු...:lol:
    එතකොට ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???:shocked::shocked::shocked:

    ඉතිං අපි නේ ඉන්දියාවෙන් මුලින්ම ආවේ
    සිංහලුන්ට තමයි ලංකාව අයිති
    වැද්දෝ තමයි අපිටත් කලින් ඉඳන් හිටියේ
    එත් ඉතින් ගොඩක් සෙට් එකක් නෑ නේ
    ඕස්ට්‍රේලියාවේ අබෝජියන්ස් ල වගේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතිං අපි නේ ඉන්දියාවෙන් මුලින්ම ආවේ
    සිංහලුන්ට තමයි ලංකාව අයිති
    වැද්දෝ තමයි අපිටත් කලින් ඉඳන් හිටියේ
    එත් ඉතින් ගොඩක් සෙට් එකක් නෑ නේ
    ඕස්ට්‍රේලියාවේ අබෝජියන්ස් ල වගේ
    ඉතින් බන් එතකොට යක්ෂ ගෝත්‍රිකයෝ හිටියෙම නැද්ද???:oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඉතින් බන් එතකොට යක්ෂ ගෝත්‍රිකයෝ හිටියෙම නැද්ද???:oo:

    උන් තමයි වැද්දෝ. යක්ෂ කුවේණි ගේ දරුවන්ගෙන් පැවත එන්නේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උන් තමයි වැද්දෝ. යක්ෂ කුවේණි ගේ දරුවන්ගෙන් පැවත එන්නේ
    එතකොට උඹේ තියරියට වැද්දෝ අවේ කොහෙන්ද????:oo::oo::oo:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    11295677_924805330913785_7668816905426537648_n.jpg

    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?

    :):):):)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උන් තමයි වැද්දෝ. යක්ෂ කුවේණි ගේ දරුවන්ගෙන් පැවත එන්නේ

    naha machan ita kalin idan lankwe janawasa thibila thiyenawa,
    budu hamuduruwan wadiddith idala thiyenawa.
    e wagema asiyawe paranima manawa sakshi hambawenneth lanakwen
    belilene hitapu manawain awurudu 27000-34000 withara parani
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    naha machan ita kalin idan lankwe janawasa thibila thiyenawa,
    budu hamuduruwan wadiddith idala thiyenawa.
    e wagema asiyawe paranima manawa sakshi hambawenneth lanakwen
    belilene hitapu manawain awurudu 27000-34000 withara parani
    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    naha machan ita kalin idan lankwe janawasa thibila thiyenawa,
    budu hamuduruwan wadiddith idala thiyenawa.
    e wagema asiyawe paranima manawa sakshi hambawenneth lanakwen
    belilene hitapu manawain awurudu 27000-34000 withara parani

    ඔව් කුවේණිගේ පරම්පරාව එහෙමයි
    හැබැයි කුවේණිගේ ළමයි විජේ+කුවේණි
    උන් තමයි වැද්දෝ
    කුවේණිගේ පරම්පරවේ මිනිස්සු (pure යක්ෂ) ගැන සඳහනක් නෑ ඉස්සරහට
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් කුවේණිගේ පරම්පරාව එහෙමයි
    හැබැයි කුවේණිගේ ළමයි විජේ+කුවේණි
    උන් තමයි වැද්දෝ
    කුවේණිගේ පරම්පරවේ මිනිස්සු (pure යක්ෂ) ගැන සඳහනක් නෑ ඉස්සරහට
    තකොට බන් විජය එන්න කලින් ලංකාවේ හිටපු කුවෙනිලා ලිංගිකව එක්වෙලමා නැද්ද? ජීවින් බෝකරලම නැද්ද?? කුවේණි විතරද ලංකාවටම ගැහැනියකට හිටියේ???:oo::oo::oo:
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???
    උත්තරේ
    ගස් ගල් අදහපු මස් වැද්දෝ ,

    (උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ඕක තමයි )
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිංහලයට ගිය කලක්...:no::no::no::no: තොපිට බයද යකෝ මේ රට සිංහලයන්ගේ කියල කියන්න???
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහලයට ගිය කලක්...:no::no::no::no: තොපිට බයද යකෝ මේ රට සිංහලයන්ගේ කියල කියන්න???
    චීනෙට බිලියන් ගානට නය මේ රට චීන කොලනියක් කියලා කියන්න උබලා ඇයි බන් ඔච්චර බය..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චීනෙට බිලියන් ගානට නය මේ රට චීන කොලනියක් කියලා කියන්න උබලා ඇයි බන් ඔච්චර බය..
    ඇයි බන් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ... මේ රට සිංහලයන්ගේ රට යකෝ... ඕක කියන්න තොපේ කටේ හොරිද???:angry::angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ... මේ රට සිංහලයන්ගේ රට යකෝ... ඕක කියන්න තොපේ කටේ හොරිද???:angry::angry::angry:
    රට තමුන්ගේ උනාට ලොකේ වටේටම නයනේ බන්.. මගේ මගේ කිය කිය එක එකාගෙන් හිගා කනවනේ බන්..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට තමුන්ගේ උනාට ලොකේ වටේටම නයනේ බන්.. මගේ මගේ කිය කිය එක එකාගෙන් හිගා කනවනේ බන්..
    රට තමුන්ගේ කිව්වේ කාගේද??? සිංහලයගේද????:oo::oo::oo: