අපේ පැදුරු සාජ්ජේ.. (youtube Audio)
මචන් ලා අපි මේ ලඟදි පොඩි පාර්ටි එකක් දැම්මා.. මේකට අපේ පැත්තේ ඉන්න ටිකක් සින්දු කියන්න දන්න අංකල් කෙනෙක් සෙට් කරගත්තා.. ඩොල්කියක් ගෙනල්ලා සිංදු ටිකක් කිව්වා.. මට හිතුනා එකක් youtube එකට අප්ලෝඩ් කරල අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න.. තව සිංදු ටිකක්...