Pen Drive හදන හැටි බලමු !
මේ කාලයේ Pen Drive එකක් එහෙම නැත්තම් Memory Chip එකක් පාවිච්චි කරලා නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඒත් ගොඩක් අය ඒවා හදන්නෙ කොහොමද කියලා නම් දැකලා නැතිව ඇති. මේක බැලුවාම තමයි මටත් තේරුනේ මේවා හදන වැඩෙත් ලංකාවේ Garment Factory වල ඇඳුම් මහනවා වගේ දෙයක් කියලා හදන රටවල්...