අපේ පැදුරු සාජ්ජේ.. (youtube Audio)
මචන් ලා අපි මේ ලඟදි පොඩි පාර්ටි එකක් දැම්මා.. මේකට අපේ පැත්තේ ඉන්න ටිකක් සින්දු කියන්න දන්න අංකල් කෙනෙක් සෙට් කරගත්තා.. ඩොල්කියක් ගෙනල්ලා සිංදු ටිකක් කිව්වා.. මට හිතුනා එකක් youtube එකට අප්ලෝඩ් කරල අපේ එලකිරි සෙට් එකත් එක්ක බෙදා ගන්න.. තව සිංදු ටිකක් තියෙනවා.. මම මේක රෙකෝඩ් කලේ මගේ ෆෝන් එකෙන්... හොඳ නරක කියල යන්න..
: yes:

හොඳයි නම් comment එකක් දාල rep+++ දීලම යන්න....

Last edited:
උඹ හරියට link කරල නෑ නෙ,
එළ එළ,
උඹද සිංදුව කියන්නෙ මේ?..