මා ගැන නම් අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔයාට,:P ඔයා යනවා කියන්නේ ඉතින් මගෙත් ෆන් එක ටිකක් අඩුවෙයි,:(
මම නම් මේකට එන්නෙම පොඩි ෆන් එකට තමයි මිසක් කාටවත් බනින්නවත් කාගේවත් රෙෆ් කපන්නවත් නෙවෙයි,:yes: මම අද වෙනතුරු කාටවත් කුනුහරපෙන්වත් කතාකරලා නැහැ,:no:
මේකේ සමහරුන්ට නම් මේකේ මෙම්බර් කෙනෙක් වන එක...