මා ගැන නම් අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔයාට,
ඔයා යනවා කියන්නේ ඉතින් මගෙත් ෆන් එක ටිකක් අඩුවෙයි,
මම නම් මේකට එන්නෙම පොඩි ෆන් එකට තමයි මිසක් කාටවත් බනින්නවත් කාගේවත් රෙෆ් කපන්නවත් නෙවෙයි,
මම අද වෙනතුරු කාටවත් කුනුහරපෙන්වත් කතාකරලා නැහැ,
මේකේ සමහරුන්ට නම් මේකේ මෙම්බර් කෙනෙක් වන එක හරියට ඇමරිකන් පුරවැසිභාවය ලැබුනා වගෙයි........

oya wena ID ekakin awilla methana katha liwwath wihilu karana aya e ID ekath wihilu karai ethakota mokada karanne
prashna walin panala yana eka hama girl tama tiyena ledak da koheda