මා ඉතින් යන්න යනවා....

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මා ගැන නම් අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔයාට,:P ඔයා යනවා කියන්නේ ඉතින් මගෙත් ෆන් එක ටිකක් අඩුවෙයි,:(
    මම නම් මේකට එන්නෙම පොඩි ෆන් එකට තමයි මිසක් කාටවත් බනින්නවත් කාගේවත් රෙෆ් කපන්නවත් නෙවෙයි,:yes: මම අද වෙනතුරු කාටවත් කුනුහරපෙන්වත් කතාකරලා නැහැ,:no:
    මේකේ සමහරුන්ට නම් මේකේ මෙම්බර් කෙනෙක් වන එක හරියට ඇමරිකන් පුරවැසිභාවය ලැබුනා වගෙයි........ :rolleyes:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මා ගැන නම් අලුතෙන් කියන්න ඕනේ නැහැ ඔයාට,:P ඔයා යනවා කියන්නේ ඉතින් මගෙත් ෆන් එක ටිකක් අඩුවෙයි,:(
    මම නම් මේකට එන්නෙම පොඩි ෆන් එකට තමයි මිසක් කාටවත් බනින්නවත් කාගේවත් රෙෆ් කපන්නවත් නෙවෙයි,:yes: මම අද වෙනතුරු කාටවත් කුනුහරපෙන්වත් කතාකරලා නැහැ,:no:
    මේකේ සමහරුන්ට නම් මේකේ මෙම්බර් කෙනෙක් වන එක හරියට ඇමරිකන් පුරවැසිභාවය ලැබුනා වගෙයි........ :rolleyes:

    ඇමරිකාව..??? :sorry::sorry::sorry: :confused::confused:කට කට:lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද යකෝ හංසි නංගිට විහිලු කරපු උන්? :frown:
    නංගි මට කියන්න කවුද පොරවල් කියල :growl:
    නංගි ඉන්න නංගි :yes:

    උබ විතරයි අඩු වෙලා තිබ්බේ කූලෝ:rolleyes::love::love:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අඩෝ මන් මේ මුළු පොට් එකම කුඩු කරනවා :growl:
    කවුද යකෝ හංසි නංගිට විහිලු කරපු උන් :frown:

    මම නම් නෙමේ අයියේ මම මේ අක්කව දැක්කෙත් අදයි:sorry::sorry::eek:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ane manda itin mona kiyannada kiyala :dull:oya wena ID ekakin awilla methana katha liwwath wihilu karana aya e ID ekath wihilu karai ethakota mokada karanne :oo: prashna walin panala yana eka hama girl tama tiyena ledak da koheda :rolleyes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කවුද යකෝ හංසි නංගිට විහිලු කරපු උන්? :frown:
    නංගි මට කියන්න කවුද පොරවල් කියල :growl:
    නංගි ඉන්න නංගි :yes:

    "හංසි නංගි" :yes:අන්න හරි ඔතනම හිටහන්, ඉතුරු ඒවා මම බලාගන්නම් :P
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    අඩෝ මන් මේ මුළු පොට් එකම කුඩු කරනවා :growl:
    කවුද යකෝ හංසි නංගිට විහිලු කරපු උන් :frown:

    අඩොව් මෙතන නිකන් කෑගහන් නැතුව රට ඉඳි ගෙඩියක් කාල පැත්තකට වෙලා ඉඳපන් :rolleyes::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    "හංසි නංගි" :yes:අන්න හරි ඔතනම හිටහන්, ඉතුරු ඒවා මම බලාගන්නම් :P

    පල පල යන්න නාකිය :frown:

    අඩොව් මෙතන නිකන් කෑගහන් නැතුව රට ඉඳි ගෙඩියක් කාල පැත්තකට වෙලා ඉඳපන් :rolleyes::P

    පල පල :growl: