මෙහෙමයි Authorized Delears ලගෙ අසන්න වශයෙන් දෙගුණයක් විතර මුදලකටත් .. වෙනත් ස්තාන වල ඊට බොහෝ අඩුවෙ න් තිබෙන බව නොරහසකි. worrenty claim කරන්න ගියාම දෙගුනයක් මුදල් අයකර ඇති බැවින් one to one එකක් දෙන එක ලොකු ප්‍රශ්න නොවන බව මොලයක් තිබෙන ඔනෑම ජීවියෙකුට හැකිය .... අනෙක් උන් බොහෝවිට දෙන්නෙ repair...