මේදවස් වල වල ගෙදර ඉන්න එකේ මොකක් හරි කරන්න හිතුව
... marketting ads/videos etc... විශේෂයෙන්ම video creaion ගැන ආශාවක් ඇතිවුනා 
1. Stop Motion Animation
2. Whiteboard Animations etc. ගැන ටිකක් study කලා
ඉතින් මේ ක්ෂේත්‍රයේ expert ල මේ පෝස්ට් එක දැක්කොත් පොඩි සප් එකක් විදියට
... මේකෙන් future එකක් තියෙනවද ?
තව මොනවද ? දැනගන්න ඕනේ
... වගේ තොරුතුරු ටිකක් කොටල ගියොත් ලොකු උදව්වක්
....