බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සතුටුයි අන්තිමට යම්කිසි වෙනසක් දැක්කම මතයේ.:yes: පටන් අරගත්තේ නම් ඔහොම නෙවෙයි :baffled:

    ඒත් නාවලපිටියේ හැමෝම ඔහොමද බන්? උඹ ඔය මොන දේශපාලකයගේ අඩුපාඩු කිව්වත් වැඩක් නෑ අනාගතේ අලුත්ගමගේ චන්දෙන් දිනලා ඇවිල්ලා මොකකහරි ජඩකමක් ආයේ කරනකොට විරුද්ධ නොවී ඌව බැකප් කරනවානම්.. දැන් ඔය මයිත්‍රීගෙ හාල්පාරු වැඩකට සමහරු බැකප් කරන එකෙයි උඹෙයි කිසි වෙනසක් නෑ. :no:

    මෙහෙම උනාම මෙහෙම චන්දෙ දෙනවා කියලා නිකන් බලං හිටපන්... ඉබේම හැදෙයි... චන්දෙ දෙන්නේ මෙන්න මෙහෙම එකෙකුට විතරයි කියලා තේරෙනකම් ඔය පක්ශ වල නායකයෝ හරි එවුන්ගෙන්ම ලිස්ට් එක පුරවන්නේ නෑ... ඒ වගෙම තමා හරි එකා බලයේ ඉද්දි ඌ කලොත් බලු වැඩක, ඊට විරුද්ධ නොවුනොත් තවත් මහින්දානන්ද කෙනෙක් එස්බී කෙනෙක් කිරිඇල්ලෙක් බිහිවෙනවා...:dull::baffled::frown:

    ප්‍රායෝගික වෙන්න ඕනේ හැමෝම කරන වැරැද්ද තමන් කරල නෙවෙයි.. තමන් කරන දේ හරියට කරලා...:yes::yes::yes: තහඩු කෑල්ලකට නැවෙන්න එපා:no:

    ඔහොම ප්‍රගතශීලි අදහස් තිබ්බ බන් වෙනසක් කරන්න යනකොටත්. මිනිස්සු බහුතරෙකට.මහින්දව ගෙදර යවන්න.
    කියපන්. අද රට තියෙන්නේ කොතනද? මම කිවුවේ හැම බඩු කාරයටයි කුඩු කාරයටයි ඉල්ලුවොත් දෙන්න කියන එක නෙමෙයි. එත් වැඩක් ඔතෙන්ට පත් වෙන එකා මොකා හරි රටට වැඩක් තියන එකෙක් වෙන්න ඕනේ. දැන් පත් වෙලා ඉන්න ලොල්ලෝයි හොරුයි වගේ නැතුව. දේශපාලනේට මොකා උනත් එන්නේ හම්බ කර ගන්න. මොකා උනත් බලේ ගන්නකම් විතරයි සිල් රෙදි. එක මොකා උනත් දන්නවා. ඉස්සරහටත් පත් වෙන්නේ එහෙම තමා. ඒඑහෙම අරාජික වෙච්ච දේශපාලනෙන් සාපේක්ෂ හොඳ තෝරානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහොම ප්‍රගතශීලි අදහස් තිබ්බ බන් වෙනසක් කරන්න යනකොටත්. මිනිස්සු බහුතරෙකට.මහින්දව ගෙදර යවන්න.
    කියපන්. අද රට තියෙන්නේ කොතනද? මම කිවුවේ හැම බඩු කාරයටයි කුඩු කාරයටයි ඉල්ලුවොත් දෙන්න කියන එක නෙමෙයි. එත් වැඩක් ඔතෙන්ට පත් වෙන එකා මොකා හරි රටට වැඩක් තියන එකෙක් වෙන්න ඕනේ. දැන් පත් වෙලා ඉන්න ලොල්ලෝයි හොරුයි වගේ නැතුව. දේශපාලනේට මොකා උනත් එන්නේ හම්බ කර ගන්න. මොකා උනත් බලේ ගන්නකම් විතරයි සිල් රෙදි. එක මොකා උනත් දන්නවා. ඉස්සරහටත් පත් වෙන්නේ එහෙම තමා. ඒඑහෙම අරාජික වෙච්ච දේශපාලනෙන් සාපේක්ෂ හොඳ තෝරානවා ඇරෙන්න වෙන
    විකල්පයක් නැහැ.

    විකල්පයක් නැහැනේ ඉතින් දැන්.. :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    විකල්පයක් නැහැනේ ඉතින් දැන්.. :lol::lol::lol:

    16649052_1901138970123775_2604846790873412201_n.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විකල්පයක් නැහැනේ ඉතින් දැන්.. :lol::lol::lol:

    මේ වගේ දෙකයි පනහේ උන් පත් වෙන්නේ නැති වෙන්නයි, වැඩක් කරන්න දන්නා මිනිහෙක් යවන එකයි මේ කාලෙට අනුව වැරද්දක් නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ආයෙත් ලංකාවේද?
    ඔය කෑවා ගුලි මදෑ.

    හොරා කාපු ඔක්කොම හිරේ දැම්මලු. බරපතල විදිහට හොරා කාපු උන් galle face එකට ගෙනල්ල වෙඩි තිබ්බලු.
    පාර්ලිමේන්තුවට Phd කරපු අය පත් උනාලු.
    බදු එහෙම සැහෙන්න අඩු කලාලු.
    හැම ගෙදරටම රෝද 4 වාහනයක් තියනවලු.
    සල්ලි ගණන් කර ගන්න බැරි වෙන්න මිනිස්සු පෝසත් වෙලාලු.
    කොටින්ම රට සුරපුරයක් වෙලා උනාලු.
    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    ආයෙත් ලංකාවේද?
    ඔය කෑවා ගුලි මදෑ.

    හොරා කාපු ඔක්කොම හිරේ දැම්මලු. බරපතල විදිහට හොරා කාපු උන් galle face එකට ගෙනල්ල වෙඩි තිබ්බලු.
    පාර්ලිමේන්තුවට Phd කරපු අය පත් උනාලු.
    බදු එහෙම සැහෙන්න අඩු කලාලු.
    හැම ගෙදරටම රෝද 4 වාහනයක් තියනවලු.
    සල්ලි ගණන් කර ගන්න බැරි වෙන්න මිනිස්සු පෝසත් වෙලාලු.
    කොටින්ම රට සුරපුරයක් වෙලා උනාලු.
    :lol::lol:

    කාල තියෙන්නේ වැරදි ගුලියනේ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෆ්ෆා දැනුයි දන්නේ. නිකන් බොරුවට කාලේ කෑවේ... දෙශපාලුවො ඔලුවට ගහපු උන් එක්ක භජනෙට යන්නේ නෑ මම.:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ හිතන විදිහට මිනිස්සු කන්න ඕනේ හරි ගුලිය?
    සජීවී උදාහරණයක්? :confused:

    ගුලි කන්න දෙයක් නෑ ..
    මම දැඩි ලෙස වම අදහන කෙනෙක් නෙවෙයි , එත් ලංකාව හදන්න ක්‍රම දෙකයි තියන්නේ .. එක්කෝ හොඳ දැක්මක් තියෙන පට්ට පතුරු ඒකාධිපතියෙක් එන්න ඕනේ ... , නැත්තන් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල විප්ලවයක් වෙලා පක්ෂ දේශපාලනය ඇතුලේ ප්‍රතිපත්තිගරුක පක්ෂයක් බලේට එන්න ඕනේ .. (දැනට එහෙම පක්ෂෙකට ඉන්නේ ජවිපෙයි පෙරේට්ටෝයි විතරයි කියල විතරයි කියල බය නැතුව කියන්න පුළුවන්.. ඒක මිනිස්සුත් යටිහිතෙන් පිලිගන්නවා .. බොරුවට අනික් පක්ෂ ගැන කියල වැඩක් නෑ නේ.. අර පක්ෂ දෙක ඇරෙන්න වෙන එහෙම පක්ෂ තියෙනවා නං මතක් කරන්න..)

    එත් ලංකාවට ෆක්ඩ් අප් වෙලා තියෙන්න හේතුව මේකයි , කොච්චර එකාධිපතියෝ හිටියත් හොඳ දැක්මක් තියෙන එකාධිපතියෝ නෑ .., කොච්චර ප්‍රතිපත්තිගරුක පක්ෂ තිබ්බත් අර මිනිස්සුන්ගේ ආකල්ප වල සිද්ධ වියයුතු විප්ලවය පේන තෙක්මානෙකවත් නෑ :D සෝ විසඳුමක් නෑ .. තව සෑහෙන කාලෙකට සදා සොත්ති :love:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    ඔය මූට ආරාධනා කරන්නේ නැතුව විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ට ආරාධනා කළා කියන්නේ මහින්දානන්ද ගැන බන්. මු උගේ පිහිටෙන් තමා මුලින්ම චන්දෙ ඉල්ලුවෙත්. ප්‍රාදේශීය සභාවටද පළාත් සභාවටද මන්දා. එකෙන් පරදියි.
    කොහොම හරි ගිය චන්දෙන් යාන්තම් චන්ද ටිකක් අරගෙන පැන ගත්තා. නාවලපිටිය කියන්නේ ඉස්සර ඉදලම UNP බලය වැඩිපුර තිබ්බ පැත්තක්. ඒත් මහින්දානන්ද නාවලපිටිය පොර හිටපු කාලෙට අවුරුදු 30 කාටවත් එන්න නොතිබ්බ projects ගේනවා. කොටින්ම කියනවා නම් හැම පහසුකමක්ම හැදුව. වතුර් නැති පති වලට waterboard හරි ප්‍රජා මුල projects වලින් වතුර දුන්න. අම්මපා ඒක නම් ලෝක පිනක්.
    එත් මිනිස්සුන්ගේ ගොන් කමට unp එකට බලේ එනවා කියල දන ගත්ත ගමන් කණපිට ගැහුවා. මේ කාලෑ පාලුවා මෙච්චර කාලෙකට බෝක්කුවක් හදනවා තරම් වත් වැඩක් කරලා නැහැ.
    අර පොර අච්චාර වැඩ කරලත් පරද්දපු එකට දැන් මිනිස්සුන්ට පසුතැවීමක් තියෙන්නේ.
    ඌ යකා හොරා කන්න ඇති. ඒත් ඌ කරපු හොඳට හදපු බස් හෝල්ට් වල තමා මු ගිහින් කොළ කොඩියක් දාගෙන රැස්වීම තියන්නේ. දැන් මොකෙක් වත් ගණන් ගන්නේ නැහැ. ඔය උපරිම වේදනාව පෙන්නන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගුලි කන්න දෙයක් නෑ ..
    මම දැඩි ලෙස වම අදහන කෙනෙක් නෙවෙයි , එත් ලංකාව හදන්න ක්‍රම දෙකයි තියන්නේ .. එක්කෝ හොඳ දැක්මක් තියෙන පට්ට පතුරු ඒකාධිපතියෙක් එන්න ඕනේ ... , නැත්තන් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල විප්ලවයක් වෙලා පක්ෂ දේශපාලනය ඇතුලේ ප්‍රතිපත්තිගරුක පක්ෂයක් බලේට එන්න ඕනේ .. (දැනට එහෙම පක්ෂෙකට ඉන්නේ ජවිපෙයි පෙරේට්ටෝයි විතරයි කියල විතරයි කියල බය නැතුව කියන්න පුළුවන්.. ඒක මිනිස්සුත් යටිහිතෙන් පිලිගන්නවා .. බොරුවට අනික් පක්ෂ ගැන කියල වැඩක් නෑ නේ.. අර පක්ෂ දෙක ඇරෙන්න වෙන එහෙම පක්ෂ තියෙනවා නං මතක් කරන්න..)

    එත් ලංකාවට ෆක්ඩ් අප් වෙලා තියෙන්න හේතුව මේකයි , කොච්චර එකාධිපතියෝ හිටියත් හොඳ දැක්මක් තියෙන එකාධිපතියෝ නෑ .., කොච්චර ප්‍රතිපත්තිගරුක පක්ෂ තිබ්බත් අර මිනිස්සුන්ගේ ආකල්ප වල සිද්ධ වියයුතු විප්ලවය පේන තෙක්මානෙකවත් නෑ :D සෝ විසඳුමක් නෑ .. තව සෑහෙන කාලෙකට සදා සොත්ති :love:

    ඔහොම වෙනවා නම් කලින් සැරේ JVP එක සැහෙන seat ගානක් එක්ක බලේට එන්න ඕනේ මචන්. යටි හිතේ තිබ්බට මිනිස්සු දෙන්නේ නැහැ. එක තමා ඇත්ත. ඕක කලින් පරම්පරාවෙන් අපු දෙයක් ඉසාරහ පරම්පරා වලදී වෙනස් වෙයි.
    ලංකාවට තියන මේ දේශපාලන ක්‍රමේ ගැලපෙන්නේ නැහැ. එකේ ප්‍රතිසංස්කරණ එන්නෙත් නැහැ මිනිස්සුන්ට හිතකර වෙන්න ඉස්සරහට.
    ඒ system එක ඇතුලට හොඳ එකෙක් ගියත් ටික කාලෙකින් ඒ විදිහට හැදෙනවා. ඉතින් එහෙම system එකකින් හොදක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කවද්ද? එකම මොලේ ඇති වැඩේ වැඩකට නැති එකෙක්ට බලේ යන්නේ නැති වෙන්න වඩා හොද එකාට දෙනවා ඇරෙන්න.
    ගිය චන්ද වලින් ඕනේ තරම් උදාහරණ ගන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහොම වෙනවා නම් කලින් සැරේ JVP එක සැහෙන seat ගානක් එක්ක බලේට එන්න ඕනේ මචන්. යටි හිතේ තිබ්බට මිනිස්සු දෙන්නේ නැහැ. එක තමා ඇත්ත. ඕක කලින් පරම්පරාවෙන් අපු දෙයක් ඉසාරහ පරම්පරා වලදී වෙනස් වෙයි.
    ලංකාවට තියන මේ දේශපාලන ක්‍රමේ ගැලපෙන්නේ නැහැ. එකේ ප්‍රතිසංස්කරණ එන්නෙත් නැහැ මිනිස්සුන්ට හිතකර වෙන්න ඉස්සරහට.
    ඒ system එක ඇතුලට හොඳ එකෙක් ගියත් ටික කාලෙකින් ඒ විදිහට හැදෙනවා. ඉතින් එහෙම system එකකින් හොදක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කවද්ද? එකම මොලේ ඇති වැඩේ වැඩකට නැති එකෙක්ට බලේ යන්නේ නැති වෙන්න වඩා හොද එකාට දෙනවා ඇරෙන්න.
    ගිය චන්ද වලින් ඕනේ තරම් උදාහරණ ගන්න පුළුවන්.

    1. උඹ හිතනවා එතකොට ජේවීපී එකට මිනිස්සු කැමැත්තෙන් හිටියට චන්දේ විදියටයි වැටුනේකියලා. සමහරවිට එහෙම වෙන්න ඇති. හැබැයි මම හිතනවා උන් ආවත් වැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා. හොරකම් නොකරට වැඩ වෙන්නේ නෑ.
    2. උඹම කියන හොරකම් කර කර හරි වැඩ කලානේ ටයිප් උන්ගෙන් ඇති වැඩකුත් නෑ...
      ඔය ඕන එකෙක් කොන්ට්‍රෝල් කරගතහැකි සූත්‍රය තියෙන්නේ පොදු මහජනයා ළඟ. උඹ කියනවා වාගේ අතීත කාලෙන් උදාහරණ අරගෙන හැමදාම පක්ශ වලට කඩේ යනතාක් ඉන්න සෙටාර් එකේ එක එකා තෝරගන්න එකෙන් වෙනසක්නම් වෙන එකක් නෑ.

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් ඉන්න තරුණ උන්ගෙන් සුළුතරයක් අරෙන්න අනිත් ටික පක්ෂ දේශපාලනේ නෙමේ ..ලගදීම නොව්නත් තව අවරුදු 10 ක් 15 කට පස්සේ ඕක වෙනස් වෙය් ...දැන් බලපන් එළකිරි එකේ politics threads වල reply කරන උන්ගෙන් බහුතරයක් independent නේද...ඉස්සර උන් වගේ වැරැද්දට හරි හරි කිය කිය අනිත් ඒකාට බනින් නැ ....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඉන්න තරුණ උන්ගෙන් සුළුතරයක් අරෙන්න අනිත් ටික පක්ෂ දේශපාලනේ නෙමේ ..ලගදීම නොව්නත් තව අවරුදු 10 ක් 15 කට පස්සේ ඕක වෙනස් වෙය් ...දැන් බලපන් එළකිරි එකේ politics threads වල reply කරන උන්ගෙන් බහුතරයක් independent නේද...ඉස්සර උන් වගේ වැරැද්දට හරි හරි කිය කිය අනිත් ඒකාට බනින් නැ ....

    එලකිරියෙ ඉන්න උන් ලංකාවෙ ජනගහනෙන් බොහොම පොඩි ප්‍රමාණයයි බං ගම් වල තත්වෙ ඔයිට වඩා ගොඩක් වෙනස් තාම පක්ශයක් අල්ලං ඉන්න අය ඕනෙ තරං ඉන්නව :sorry: :sorry: