ලක්ෂ 6 සල්ලි වලට නෙමෙයි ගන්නෙ අාධාර..අනික ටොයියො නෙමෙයි බයියොන්ටත් දැන්ම ගහන්නෙ නෑ..මුලින් ගහන්නෙ frontline set ඵකට..සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි වලට අරන් ගහලකොට මේ අවුරුද්දත් ඉවරවෙලා තියෙයි..පැණියක් ගෙනල්ල විකාරයක් කරපු වෙලේ වැක්සීන් ගේන්න තිබ්බනේ ඔච්චර මිනිස්සුන්ට අාදරේ නම්..