දේශපාලුවො නම් ඔය කොයිකා අාවත් ඵකයි..මතකනේ යහපාලනය..අන්තිමට මිනිස්සු තමා රැවටෙන්නෙ..ඵළකිරියෙත් ඵහෙමනේ..අපිත් කරන්නෙ ඵන ඵන අාණ්ඩුවට බැණ බැණ කාලෙ කන ඵක..දැන් රාජපක්ෂ ට බණින ත්‍රෙඩ් ඵළකිරියේ වැඩියි...ජන්දෙට කලින් රාජපක්ෂලට හොඳ කියපු ත්‍රෙඩ් දැන් බම්ප් වෙනවා..:D
තව අවුරුදු 4කින් මෙයාල පැරදිලා...