එහෙමද, හැබැයි පොලිතින් ප්ලස්ටික් තිබ්බට ලොකු අවුලක් නෑ මම හිතන විදියට, කුනු ගොඩවල් දිරන විදියට සෙට් කරලා ඊට පස්සෙ දැලකින් හලනවා, පොලිතින් ප්ලස්ටික් වගෙ දිරන්නෙ නැති දේවල් අයින් කරනවා. ඉතිරි වෙන පොලිතින් ප්ලස්ටික් අයෙත් recycle කරන්න යවනව වෙන්න ඇති.
ඔක් කරන්න බැරි දෙයක් නෙවෙයි මචන්. තව ටික...