පරණ ෆොටෝ එකතුව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    GiDtwAq.jpg
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1951 අවුරුද්දෙ එක දවසක..
    මැරිලින් මොන්රෝ රතුපාට ගවුමක් ඇදගෙන සාදයකට ගියාලු..
    ඒ රතු ගවුුම එයාගෙ ශරීිරය ලෝබ නැතුව ප්‍රදර්ශනය කෙරුන විදිහෙ එකක්.
    ඉතින් මේක දැකලා එක මාධ්‍යවේදිනියකට හොදටෝම කේ්න්ති ගියාලු.
    "මේ ගෑනි ලැජ්ජ නැතිව මේක ඇදගෙන ඉන්න හැටි.. මීට වැඩිය හොදයි අල ගෝනියකින් ඇදුමක් මහල ඇදගෙන ආවනම්.." කියලා ඒ මාධ්‍යවේදිනිය ප්‍රසිද්ධියේ දොස් කිව්වලු.
    ඉතින් දවස් කීීපයකට පස්සෙ Twentieth Century Fox ආයතනයෙ නිර්මාණ ශිල්පියෙකුට මේ කතාව අහන්න ලැබුණලු..
    "ඒ අදහසත් නරක නෑ.." කියල ඒ ගොල්ලො අල ගෝනියකින් ඇදුමක් නිර්මාණය කළාලු මැරිලින් මොන්රෝට.. අලගෝනි ඇදුම ඇදගත්ත මැරිලින් මොන්රෝගෙ ඡායාරූපය හැම මාධ්‍යයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු.මේ ති‍‍‍‍යයකම වෛරසයකට වඩා වේගෙන් පැතිරිලා ගියාලු.
    ඉතින් ඔය තියෙන්නෙ ඒ අලගෝනි ඇදුම තමයි..



    3sP8Exm.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya