එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501

වඩාත්ම කැමැත්තෙ&


  • Total voters
    74

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි thread එක නම් නැගලා යනවා වගෙයි:P:P, මඩ ප්‍රහාර එහෙමත් එහෙට මෙහට යනවා වගෙයි පෙන්නේ:rofl::rofl:. කමක් නෑ කමක් නෑ. ඔය අතරේ කැටිය මගේ අනිත් thread එකටත් vote එකක් එහෙම දානවද ? :P:P

    එහෙම වුනොත් මට ලේසියි ඔයාලට මීලගට මොන වීසා එක ගැනද කියලා දෙන්නේ කියල තීරණය කරන්න. ඒ කියන්නේ අපේ යාලුවෝ මේ thread එකේ Aussie වලට vote කරලා, අනික thread එකේ රස්සාවක් හෝ ඉගෙනීම හෝ PR එකට vote කරලා තියනවා නම් මම ඒ ඒ වීස ගැන මුලින්ම කියන්නම්.:):)

    මෙන්න අනික thread එක


    http://www.elakiri.com/forum/showthread.php?p=10512932#post10512932

    ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකන් vote කරපු comments කරපු අයට බොහෝම ස්තූතියි කියලත්.


    onna vote karala rep+ uth dunna thread eka kanawata :rofl:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    onna vote karala rep+ uth dunna thread eka kanawata :rofl:

    තැන්කූ තැන්කූ මචං :love::love:, තවත් Reps තෑගී කරන්න කැමති අය එහෙම ඉන්නවා නම් දුන්නට නරකක් වෙන්නේ නෑ :P:P.

    ++ are welcome :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්කූ තැන්කූ මචං :love::love:, තවත් Reps තෑගී කරන්න කැමති අය එහෙම ඉන්නවා නම් දුන්නට නරකක් වෙන්නේ නෑ :P:P.

    ++ are welcome :rofl::rofl:

    :rofl::rofl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Seychelles islands.....
    seychelles-fregate-island-exterior.jpg
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    poll එක බලපුවාම තේරෙන්නේ කොයි තරමට අමාරු වුනත් අපේ අයෙගේ තාමත් කැමැත්ත තියෙන්නේ UK & Aussie කියන රටවල් දෙකට කියලයි.

    හරි එහෙනම් කවුරු හරි අපේ යාලුවෙක් මේ රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒත් තවම් ඒ රටට යන මාර්ගය (මම කියන්නේ visa එහම ලබා ගන්න මාර්ගය ගැනයි) ගැන හරි හැටි අවබෝධයක් නැතිනම් ඔයාලට තියන ප්‍රශ්න thread එකට දාන්න. මම ඔයාලට උදවු කරන්නම්.