මෙකෙ එකෙක් කිව්වුවා ලී කුවාන් මැරයෙක් ලු මම උව වර්නනා කරාම, ආහ් පරයො ටිකට හිතෙන්නෙ නැ උ එ කාලෙ මැරයා පාර්ට් එකෙන් රට හැදුවා අඩුම ගාන අනාගත පරපුර වෙනුවෙන්, හිරෙ ගියාම ඇට දෙකට කොට්ට තියන මහා හෙළ ජාතිය එක්ක කතා කරලා වැඩක් නෑ. හෙළයොන්ට ඔනෙ පුලුන් පුලුන් කොට්ට මෙට්ට waterbed life.