1. C

    බලු මුනාගේ ගෙදර ඩෙංගු තවානක්

    දැන් ඩෙංගු බලන්න යන්නේ හිරු කැමරාවකුත් අරගෙන ද?
  2. C

    ⭕ - හිටපු පොලිස්පති ඝාතනයක්ද ? නිවස පිටුපසින් හිස් උණ්ඩ කොපු හමුවෙයි

    14 වෙනිදා ගිහිපු news එකක්නං දැක්කේ නෑ... එහෙම news එකක් ගියා කියලා දාන postනං දැක්කා...
  3. C

    රනිල් කරද්දී ජෙප්පො එහෙමයි, අනුර කුමාර කරද්දී ජෙප්පෝ මෙහෙමයි. 🤷‍♂️

    ඒකේ උඩුමහළ විතරක් හෝටලේකට දෙනවා කියන්න එපා. උඩුමහළ විතරක් දීලා annex එකක් තමා ගහන්න වෙන්නේ. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. රනිල් කරපු එකම කරන්න ලැජ්ජ නිසා, වැඩේ භාගෙට කරල විලිවහගන්නවා.
  4. C

    Metro bus.. fail project එකක්?

    Permit එකේ ගාණ වැඩියි බස් එකට වඩා... ඔයා කියන කතාව හරි බස් එකකට invest කරන්න assurance එකක් තියෙන්න ඕනි... ඒවුණාට ඒකට විසඳුම විදිහට තියෙන permit ක්‍රමේ අවුල් ගොඩක් තියෙනවා...
  5. C

    කළු සුද්දෙක් නුවරඑලියට ගිහිල්ලා 😂

    මූගේ 'I invite you' අහලා සුද්දෝ කීදෙනෙක් ලංකාවට එන්න පොර කනවා ඇත්ද?
  6. C

    Metro bus.. fail project එකක්?

    ඒකට නෙමේ... Flexible scheduling කිව්වෙ... එහෙම උනානං 'scheduling' කියලා කියන්නේ නෑනේ... ඔතන දීර්ඝකාලීනව ලොකු ගණන්වලට permit දුන්නම වෙන්නේ ලොකු ගණන් වියදම් කරන්න පුලුවන් උන් තමන්ගේ contacts හරහා permit secure කරගන්නවා... ඊටවඩා මාසිකව වගේ competitively renew වෙන permit system එකක් වගේ ගියානං...
  7. C

    Metro bus.. fail project එකක්?

    Bus වල tax වත් cost එකවත් නෙමේ, ඔය කෙහෙල්මල් route permit කතාව අයින් කරලා ඊටවඩා flexible scheduling system එකක් ගේන්න ඕනි... ඔය route permit කියන්නේ bus පාරට දාන්න තියෙන ලොකුම බාධාව සහ දේශපාලකයොන්ට බස් මුදලාලිගේ ගාන හම්බකරගන්න දාපු නීතියක්... පොදු ප්‍රවාහනයෙන් profit කරන්න ඕනි නෑ එකඟයි -...
  8. C

    මෙරට වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට 😍😍

    ව්‍යාපෘතිය අවසන් වෙලා වතුර දෙන්නේ 2030ලු... ඇළ හදලා ඒක විවෘත කරන්න පුදුම හදිස්සියක් තියෙන්නේ...
  9. C

    ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ

    මේකනං වෙන්නේ නෑ... උපරිම stress handle කරන උන් තමා leadership වල ඉන්නේ... උන් ඒවා manage කරගන්නවා... ඒක තමා ඕවායේ survive වීමේ මග...
  10. C

    2015න් පස්සේ පාතාලේ..........

    ඉහළ මට්ටමේ JVP ගති ලක්ෂණ පෙන්නුම් කරනවා... අනාගතයේ ප්‍රබල JVP නායකයෙක් වීමට සුදුසුකම් තියෙනවා...
  11. C

    ලී ක්වාන් යූ සිරි ලංකාවේ හිටියනම්.....

    පොරට depression ඇවිල්ලා suicide කරගන්නවා... ලංකාවෙ මිනිස්සු එක්ක බොක්කෙන් හිතට අරං රටක් දියුණු කරන්න හිතනවා කියන්නේ අමාරු වැඩක් නෙමේ, කරන්න බැරි වැඩක්... පිස්සෙක් වෙලා නතර වෙන්නේ...
  12. C

    මුන් ලෙස්බියන් කෙනෙක් යවනවා මැදපෙරදිග රටක හිටපු එමීර්ගෙ මලගෙදරට - කැරිම මොල හුත්තො 🤭🤭

    මළ ගෙදර ගිහිං එනකොට, අගමැතිකමට තට්ටුවෙලා තිබ්බොත් තමා මරු වැඩේ... විජිත විදේශ ඇමති ලංකාවේ ඉන්නවා එයා යන්නෙ නැද්ද? 🤨🧐
  13. C

    Tourist season in Sri Lanka

    October - March
  14. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හැමතැනම ගාගෙන බුවා දැන්...
  15. C

    තායිලන්තයේදී ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට

    කසකස්තාන් පැනලා? එහෙ jobs තියෙනවා ද? නැත්තං ඒ හරහා යුරෝපයට හරි පනින්න වෙන්න පුලුවන්...
  16. C

    ⛔BREAKING⛔ සහරාන් ගේ යැයි සැක භූගත බංකරයක් ගම්පොල පාසලකින් මතුවෙයි! 😱

    ගෝටයි සලේයි ආගිය තැනක්ලු ද? රහසිගත සාකච්ඡා කුමන්ත්‍රණ කරපු තැනක් වෙන්න බැරි ද?
  17. C

    Western Region Light Rail Transit Projects එපා Colombo Suburban Railway Project එපා කිව්වනේ මධ්‍යම පාන්තික දෙබිඩි අඳබාලයෝ!

    700-800ක් විනාඩි 5කට සැරයක්... බස් දෙකක් එන්නෙත් විනාඩි 5කට සැරයක් උපරිම...
  18. C

    හැට පැනපු නාකීන්ට ගෙදර යතුරවත් දෙන්නෙ නෑ කියපු පොන්නයෝ ටික කෝ බන්🤭🤭

    ගෙදර යතුර බැරි උනාට උසාවියේ යතුර අවුලක් නැති ලු... #රාජ්‍ය<පක්ෂය

    No contents