2-qubit machine එකක්... Simulations කරන්නත් පුලුවන්... ඒත් ඇත්තටම qubit computations කරන්නත් පුලුවන්...
Speed එක කියන්නේ, normal computer වල අපේ ජීවත කාලය ඇතුළෙ execute කරලා ඉවරකරන්න බැරි computations සාපේක්ෂව ඉක්මණට කරන්න පුලුවන්... සාර්ථක උනොත් දැනට තියෙන computer security crypto systems...