Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
56 minutes ago
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ
💯 එහෙම නොවෙන්න හේතුව කල්පනා කරලා analyse කරන්න පුලුවන්නං ලංකාවෙ තියෙන fundamental අවුල තේරුම්ගන්න ටිකක් හරි ලංවෙන්න පපුලුවන්...
CohenLenstra
Post #20
Aug 4, 2026
Forum:
ElaKiri Talk!
C
IFS Layoff Announced Today
End of an Era
CohenLenstra
Post #98
Aug 3, 2026
Forum:
ElaKiri Talk!
C
මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ
දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.
CohenLenstra
Thread
Aug 3, 2026
Replies: 61
Forum:
ElaKiri Talk!
C
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
ඇමෙරිකාවේ reputation එකට බලපෑමක් වෙන එක තමා උනේ. කොටි වල්ගෙ අල්ලං නටනවා Trump...
CohenLenstra
Post #7,403
Aug 3, 2026
Forum:
ElaKiri Talk!
C
මෝධිජී ගේමට බැහැලා
CJP චප්ප කරන්න යන්නේ...
CohenLenstra
Thread
Aug 2, 2026
Replies: 1
Forum:
ElaKiri Talk!
C
🇺🇸අනේ මන්දා ඔහේ හිගිල්ලා මිනිස්සුන්ට බල්ලෝ බළල්ලු ගානට වෙඩි තියනවා, මේ වගේ රටවල් වල ඉන්නවා කියන්නේ පුරුවේ කරපු පව්.
Switzerland.
CohenLenstra
Post #11
Aug 2, 2026
Forum:
ElaKiri Talk!
C
ලංකාවේ හොඳ cash flow තියෙන local businesses
ඕවා wholesale කරන අය ඉන්නවා... උන්ට කිව්වම උන් customize කරලා packaging කරලා ඔතලා කරලා දෙනවා කෙලින්ම customer delivery එක... ඔය නිළියෝ ඔක්කොම එක එක නම් වලින් විකුණන්නේ එකම products ටිකක්...
CohenLenstra
Post #69
Aug 2, 2026
Forum:
ElaKiri Talk!
C
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Share market එකටනං දැන් නැගල බැහැල මහන්සිත් ඇති...
CohenLenstra
Post #7,398
Aug 2, 2026
Forum:
ElaKiri Talk!
C
ලපයට පස්සෙ උඹලට සුපිරි ජනපති කෙනෙක් පහල වෙන්න යන්නෙ. ටහිකෙන දියසෙන්.
මූනං දිනන්නේ නෑ අවුරුදු 20කින් මෙහා... මූ වටේ ඉන්න උන් ටික දැක්කම ඇඟ කිලිපොළා යනවා... මූගේ තාත්තා ගාව හිටපු ටිකක් හරි හොඳයි කියන්න පුලුවන් කවුරුත් මූ ගාව නෑ... ඔක්කොම ඉන්නෙ මැරෑටියෝ...
CohenLenstra
Post #14
Aug 1, 2026
Forum:
ElaKiri Talk!
C
පොදු රාජ්‍ය මණ්ඩලීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම ලංකාවට
ලබන අවුරුද්දේ Olympic වෙනකං මේ form එක maintain කරන්න පුලුවන්නං සුපිරි... 🤩
CohenLenstra
Post #13
Aug 1, 2026
Forum:
ElaKiri Talk!
C
කෝවිඩ් කාලේ, ඇමෙරිකාවේ Dr Fauci මතකද? අන්න එයා රාජ්‍ය බලය අවභාවිතා කරලා ලු ධනය ඉපයීමට.
CohenLenstra
Thread
Jul 31, 2026
Replies: 3
Forum:
ElaKiri Talk!
C
හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...
පොරට තියෙන්නේ osteoarthritis. මාරාන්තික ලෙඩක් නෙමේ,දණහිස්වල කාටිලේජ ගෙවුනම අස්ථි එකට එක ඇතිල්ලෙනවා. රිදෙනවා පට්ටම විදිහට සහ අස්ථි ගෙව්ව්නවා. ඒකයි ඔය අවුල, නැතුව ඇවිදින්න බැරි කමක් නෙමේ. වයසට යද්දි එනවා සමහරුන්ට.
CohenLenstra
Post #41
Jul 31, 2026
Forum:
ElaKiri Talk!
C
ශ්‍රී ලාංකික දැරිය ගැබිනියක කළ ප්‍රංශ ජාතිකයා අවුරුදු 30ක් හිරේ 😲
යාපනය මහාධිකරණය විසින් 24 දා වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. ප්‍රංශ ජාතිකයා ආපසු ශ්‍රී ලංකාවට රැගෙන විත් වින්දිත දැරිය විවාහ කොට දීමට හෝ ඇයට විශාල මුදලක් වන්දි වශයෙන් ප්‍රංශ ජාතිකයාගෙන් අය කර දීමට 🧐 අවුරුදු 30ක් හිරේ ඉන්න යන මිනිහෙක්ව ඒ ළමයාට බන්දලා දෙන්නලු ද?
CohenLenstra
Post #9
Jul 31, 2026
Forum:
News and Updates
C
මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭
කිසිම තේරුමක් නැති, කොහෙද යන්නේ - මල්ලෙ පොල් කතාවක්. Classical ජෙපි කුහක model එකේ චෝදනාවක් කරලා අතේ පත්තු උනාම දාන ජෝක් theory තමා.
CohenLenstra
Post #12
Jul 30, 2026
Forum:
ElaKiri Talk!
C
මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭
මූ සුද්දයි ද කියලා මං දන්නේ, ඒවුණාට මේ particular case එක complaint එකක් විතරයි... සත්‍ය අස්ත්‍යතාවය තහවුරු වෙලා නෑ... අනික සල්ලි තියෙන bank relation තියෙන උන්ට bank loans ගන්න පුලුවන් ලේසියෙන්ම... ඕක මහ අමුතු දෙයක් නෙමේ...
CohenLenstra
Post #10
Jul 30, 2026
Forum:
ElaKiri Talk!
C
මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭
ඔයාගේ කලින් reply එකේ තියෙන්නේ ඉන්දියාවේ මිනිස්සු ගැන නේ. දැන් මෙතන කියන්නෙ වෙනම කතාවක්. 🧐 අං ඇවිත් නෑ කියලා දැනගන්න පුලුවන් වෙන්නේ සල්ලිකාරයොන්‍ට හොරු කියලා චෝදනා කරාම ද?
CohenLenstra
Post #7
Jul 30, 2026
Forum:
ElaKiri Talk!
C
මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭
මිනිහෙකුට හොඳට සල්ලී තිබ්බ පළියට, වංචාවෙන් දියුණු උනා කියන්නේ කොහොමද? අපි දන්නවට වඩා මේ video එකේ ඉන්න මනුස්සයා ගැන දෙයක් ඔයා දන්නවා ද කියලා මං දන්නේ නෑ හැබැයි...
CohenLenstra
Post #3
Jul 30, 2026
Forum:
ElaKiri Talk!
C
මාලිමා විධායක සභික ලාල් විජයනායක, ආණ්ඩුවට එරෙහිවේ
"විධායක සභා රැස්වීමේදී මට කරවහගන්න කිව්වා" - ලාල් විජයනායක "එහෙම කිව්වෙ නෑ" - අධිකරණ ඇමති
CohenLenstra
Thread
Jul 30, 2026
Replies: 4
Forum:
ElaKiri Talk!
C
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️
අම්පාරට ගිහිං හඳුනා මල්වතු ඔය හරවපු හැටි කියද්දි හිනා උනා...
CohenLenstra
Post #46
Jul 29, 2026
Forum:
ElaKiri Talk!
C
Mathematics ( Pure ,Applied , Combined and Higher) ඉගෙනගන්න පිළිවෙල මොකද්ද? වයස 13 ක දරුවෙක්ට
ඒ ළමයාගේ goal එක මොකද්ද? If he's into Maths (not just professional goals). I recommend Elementary Number Theory by Burton. This book has nothing to do with any A/L syllabus. This is something that can mold his mind.
CohenLenstra
Post #10
Jul 28, 2026
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom