ලුණුගම්වෙහෙරින් මතුවූ මැණික් ඉල්ලම
නිල් මැණිකෙන් මතුවූ වාසනාව
ලුණුගම්වෙහරපාරක් සැදීම සඳහා ගෙනගොස් දැමු බොරළු පස් තුල තිබු නිල මැණිකක් හමුවීමක් සමග එම ප්‍රදේශය නොසන්සුන්වී ඇත.
ඒ අනුව තවත් මැණික් සෙවීමේ අරමුණිනලුණුගම්වෙහර ප්‍රදේශවාසින් පමණක් නොව ලංකාව පුරා සිටින මැණික් ව්‍යාපාරිකයන් සිය...