රත්තරන් දෙයියො.,මමත් සැහෙන කාලෙක ඉදන් bike පදිනවා . එත් මම Mechanic and Bike maintain gana මෙලො දෙයක් දන්නැ .මච පුලුවන් නම් උඹ මේ කියපුව හරියට කරන හැටි එකින් එක අපේ පුන්චි මොලේට තේරෙන විදිහට සින්හලෙන් STEP BY STEP (with further details ) කියල දීපන්කො. .නිකන් හිතපන් උඹ කියල දුන්නම අපි bike හොදට තියගෙන මැරෙන් නැතිව බේරුනුත් උඹට කොච්චර පින්ද කියල..
please continue the thread. .great work rep+++
please continue the thread. .great work rep+++
අපරාදේ මේ thread එක අවුරුද්දකට කලින්නේ දාන්න තිබ්බේ 

