මේ කවුද දැන් සිරිපාල
අම්මපා මේ රාම් නම් මුලින්ම ගෙනාවෙ අර කූල් නිශාන් කාරයා' :growl:
දැන් ඌ නෑ..ඊට පස්සෙ අර සොනික්.. දැන් උබලා පටන් ගත්තා නේද.. :frown:
අඩෝ මේක දේව වෘත්තියක් හලිද..ගරහන්න එපා..තොපිලට වස් වදී... :rofl::P
බෝම ස්තූතී මචෝ මාව මතක් උනාට
මයිල්ස්ටෝන්ස් 5කට පස්සෙ හම්බුන එකම ග්‍රීටින්ග්...