මගෙ ඊයෙ ඉදන් නෙට් එක පට්ට slow :dull:
අඩු ගානෙ facebook එකට වත් යන්න බෑ :no:
home page එක වෙන්න විනාඩි 2ක් විතර යනවා
රෑටත් එහෙමයි...හැබැයි උදේට ශේප් වෙනදා වගේම
ඊයෙ මන් call කලාම අද මන් ගිය වෙලේ එකෙක් ඇවිල්ලා තිබ්බ චෙක් කරන්න
පොර නිකන් pc එක දාලා නෙට් ගිහිල්ලා බලලා කියලා සිග්නල් මදි කියලා :frown...