ඉතින් ඌ රොබින් හුඩ් කෙනෙක් උනත් මොකද? අහිංසක අසරන මිනිස්සුන්ටනේ උදව් කරන්නනේ. පොටෝ දාන හින්දනේ පොරගෙන් තව කෙනෙක් උදව් ගන්න එව්වා දැන ගන්නේ. උබ දැනගෙන තියෙන්නෙත් එහෙමනේ. එහෙම් එකා හොරකන් කරල හරි මිනිස්සුන්ට උදව් කරනවා නම් හොදයිනේ. ඌගේ මගුල් හොයනවට වඩා හොද නැද්ද අර පාර්ලිමේන්තුවේ ඉන්න හොරු...